Solution for using Gel~ජෙල්~වලට~විකල්පය....!!!(with photos)!!

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    මේක මමත් ට්‍රය් කොලා මේවා අපේ පැත්තේ 100 රුපියල් 80
    මේක වතුරේ විනාඩි 5 දාල තිබ්බ ඊත් පොඩි කලාට පෙන අවේ නැහැ
    ඊට් පස්සේ මම පැය 3 න 4 වතුරේ දාල ගන්නකොටනම් පෙන ආව ඊත් හෙන ගදයි
    හරියට පරණ බියර් වගේ ගදයි ..
    මට පෙන්නේ නියම බඩු හොදම පෙනෙල අපේ පැත්තේ කඩවල නැතුව ඇති
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    මොනව කියලද බන් බෙහෙත් කඩ වලින් මේව ඉල්ලන්නෙ පෙනල ඇට කියලද එහෙම කිව්වහම උන් දන්නවද?ඔලුවෙ ගාන්ඩ කියල උන්ට කිව්වට අවුලක් නැද්ද???