අනේ මන්ද මම මේ ත්රඩ් එක ගොඩක් කාලෙකට කලින් දැක්ක.
කියල තියන දේවල් ඒ විදියටම කර.
එවුනට මේදේ හරිගියේ නැ.
ඒ ගෙඩි කපපුවහම් අමුතු නහය කඩන් යන ගදක් එනව.වතුරේ දාල තියල ගත්තම යන්තන් වගේ පෙන එනවා.එවුනට ඒ ටික ඔලුවේ ගන්න මදි.
ඔලුවේ ගානවා තිය හිතන්න වත් බෑ .ඒ තරමට ගඳයි .
මම ගත්තේ ඔය කියන පෙනල ගෙඩිම තමයි.වරදින්න විදියක් නැ.
මට මේ ගැන තව ටිකක් පැහැදිලි කරනවද
1.මේ පෙනෙල ගෙඩි ගන්නකොට ඒවා මෝරලද කියල බලන්න ඕනද
(මම මුලින් ගත්ත පෙනෙල ගෙඩි ටිකක් දුඹුරු පාටයි.පස්සේ ආයේ තව ටිකක් ගත්තා ඒවා කළු පාටයි.)
2.ඒවයින් එන ගද අයින් කරන්න ක්රමයක් නැද්ද
3.ගෙඩි දෙකතුනකට පෙගෙන්න දාන්න ඕනේ කොච්චර වතුර ප්රමාණයක්ද
මට දැන් ඔලුවේ තෙල් ගාලයි ජෙල් ගාලයි එපාවෙලා තියෙන්නේ.
මේ දේ මට හරිගියනම් දිගටම මේක තමයි ඔලුවේ ගාන්න හිටියේ.උබල මේ ගැන දන්නා දෙයක් තියෙනවනම් Please කියපල්ලා
++rep
Bump
1.හොදින් පැහුණු/ඉදුණු පෙනෙල ගෙඩි තද කළු පාට රට ඉදි ගෙඩි වගේ ටිකක් මෙලෙක් ඒවා. නුවර කොළඹ වීදියේ තියන බෙහෙත් බඩු කඩ වල තමා මෙතෙක් ගත්ත සුපර් ම පෙනෙල ගෙඩි තියෙන්නේ.අනේ මන්ද මම මේ ත්රඩ් එක ගොඩක් කාලෙකට කලින් දැක්ක.
කියල තියන දේවල් ඒ විදියටම කර.
එවුනට මේදේ හරිගියේ නැ.
ඒ ගෙඩි කපපුවහම් අමුතු නහය කඩන් යන ගදක් එනව.වතුරේ දාල තියල ගත්තම යන්තන් වගේ පෙන එනවා.එවුනට ඒ ටික ඔලුවේ ගන්න මදි.
ඔලුවේ ගානවා තිය හිතන්න වත් බෑ .ඒ තරමට ගඳයි .
මම ගත්තේ ඔය කියන පෙනල ගෙඩිම තමයි.වරදින්න විදියක් නැ.
මට මේ ගැන තව ටිකක් පැහැදිලි කරනවද
1.මේ පෙනෙල ගෙඩි ගන්නකොට ඒවා මෝරලද කියල බලන්න ඕනද
(මම මුලින් ගත්ත පෙනෙල ගෙඩි ටිකක් දුඹුරු පාටයි.පස්සේ ආයේ තව ටිකක් ගත්තා ඒවා කළු පාටයි.)
2.ඒවයින් එන ගද අයින් කරන්න ක්රමයක් නැද්ද
3.ගෙඩි දෙකතුනකට පෙගෙන්න දාන්න ඕනේ කොච්චර වතුර ප්රමාණයක්ද
මට දැන් ඔලුවේ තෙල් ගාලයි ජෙල් ගාලයි එපාවෙලා තියෙන්නේ.
මේ දේ මට හරිගියනම් දිගටම මේක තමයි ඔලුවේ ගාන්න හිටියේ.උබල මේ ගැන දන්නා දෙයක් තියෙනවනම් Please කියපල්ලා
++rep
Bump
1.හොදින් පැහුණු/ඉදුණු පෙනෙල ගෙඩි තද කළු පාට රට ඉදි ගෙඩි වගේ ටිකක් මෙලෙක් ඒවා. නුවර කොළඹ වීදියේ තියන බෙහෙත් බඩු කඩ වල තමා මෙතෙක් ගත්ත සුපර් ම පෙනෙල ගෙඩි තියෙන්නේ.
2. ගද කියන සුවද ඔලුවේ ගාල ටික වෙලාවකින් යනවා.
3.වතුර ටිකක් දැම්මම ඇති, හුගක් ඕන නෑ. නමුත් ගෙඩි සවුත්තු නම් කොච්චර වතුර දාල පෙගෙව්වත් හුප්පෙ තමා.........
වැඩේ ගොඩ දා ගන්න නම් හොද කොලිටි පෙනෙල හොයා ගන්න.......