Rubik's Cube කිව්වම ඉතින් කවුරුත් දන්නවනේ මොකක්ද කියලා.... දන්නේ නැති අයට මේ විස්තරේ දාන්නෙ
විස්තරේ ගත්තෙ නම් en.wikipedia.org එකන්
මේක mechanical puzzle එකක්. මේකේ පැති 6 පාට 6 කින් පාට කරල තියෙනවා.
මේක කලවම් කලාට පස්සෙ ඉතින් විසඳන එකනම් ටිකක් අමාරු වැඩක්.
ඒත් මේකෙ logic එක දන්නවනම් ඇස් වහගෙන උනත් විසඳන්න පුලුවන්
ඒක දැන ගන්න තමයි මේ video 2 හොයලා දැම්මෙ
Part : 1
Part : 2
විස්තරේ ගත්තෙ නම් en.wikipedia.org එකන්
The Rubik's Cube is a 3-D mechanical puzzle invented in 1974[1] by Hungarian sculptor and professor of architecture Ernő Rubik. Originally called the "Magic Cube",[2] the puzzle was licensed by Rubik to be sold by Ideal Toy Corp. in 1980[3] and won the German Game of the Year special award for Best Puzzle that year. As of January 2009, 350 million cubes have sold worldwide[4][5] making it the world's top-selling puzzle game.[6][7] It is widely considered to be the world's best-selling toy.[8]
In a classic Rubik's Cube, each of the six faces is covered by nine stickers, among six solid colours (traditionally white, red, blue, orange, green, and yellow).[9] A pivot mechanism enables each face to turn independently, thus mixing up the colours. For the puzzle to be solved, each face must be a solid colour. Similar puzzles have now been produced with various numbers of stickers, not all of them by Rubik. The original 3×3×3 version celebrated its thirtieth anniversary in 2010.
මේක mechanical puzzle එකක්. මේකේ පැති 6 පාට 6 කින් පාට කරල තියෙනවා.
මේක කලවම් කලාට පස්සෙ ඉතින් විසඳන එකනම් ටිකක් අමාරු වැඩක්.
ඒත් මේකෙ logic එක දන්නවනම් ඇස් වහගෙන උනත් විසඳන්න පුලුවන්
ඒක දැන ගන්න තමයි මේ video 2 හොයලා දැම්මෙ
Part : 1
Part : 2






thaama nam aawe naallu..