Solve This [URGENT]

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    ඔච්චර නටන්න ඕන නෑ කොල එක 3 යි 2න් බෙදුවාම උත්තරේ 1.5යි. එතකොට රතු එකේ 4 වැඩි කරනව 1.5න් උත්තරේ 6යි. 6+6=12යි ආපහු 12 බෙදනව 1.5න් උත්තරේ 8යි. :lol:
     
    • Haha
    Reactions: dayt0na

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,339
    2,908
    113
    මාතර
    ටිකක් ඔය වගේ වැඩක් කරා මන් ගිය අවුරුද්දේ.
    ඒ වෙද්දී මගේ පොඩි එකී 6 වසරේ. අපි සෙල්ලම් කරන්න යන ground එකේ තිබුණු උස ලයිට් කණුවක් පෙන්නලා මං ඇහුව මේකේ උස කියන්න පුලුවන්ද කියල ගානක් හදල. similar triangles ගැන පොඩ්ඩක් ඉස්කෝලේ කරලා තිබුනේ. මම ඒ ගැන කියන්නේ නැතුව එයාට ඉඩ දුන්න දවස් දෙක තුනක් හිතන්න. හරියටම කියා ගන්න බැරි වුනා, පොඩි සපෝට් එකක් දුන්නම කරන්න ඕන විදිය තේරුනා.
    හවස ground එකට ගිහිල්ල, ලයිට් කණුවේ හෙවනැල්ල ground එකට ෆුල් වැටෙන වෙලාවක අපි හෙවනැල්ලේ දිග මැන්න, ආසන්න වශයෙන්. ඊට පස්සේ එතන තිබුණු football goal එකේ කණුවක උසයි එකේ හෙවනැල්ලේ දිගයි මැන්න.
    ඊටපස්සේ එයා ගාන හදල බැලුව, අඩි 90 විතර ආව. හොඳ exercise එකක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,757
    163,675
    113
    එකමත් එක රටක
    ඔච්චර නටන්න ඕන නෑ කොල එක 3 යි 2න් බෙදුවාම උත්තරේ 1.5යි. එතකොට රතු එකේ 4 වැඩි කරනව 1.5න් උත්තරේ 6යි. 6+6=12යි ආපහු 12 බෙදනව 1.5න් උත්තරේ 8යි. :lol:
    ඔච්චර නටන්න ඕනත් නෑ ;)

    3ක් හරහට හද්දී දෙකක් උඩට යන බෑවුමකින් නම් එලිය එන්නේ, 6ක් යද්දී 4ක් උඩට තියන්න ඕනේ. ඒ 4යි, බිත්තියේ දැන් තියන 4යි 8යි.