Some bad driving performed by me - අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය
R O B U S T A Well-known member Dec 13, 2020 2,396 6,276 113 Feb 7, 2021 #22 අඩුකුලේ එවුන් වාහනයකට නැග්ගහම ඔහොම තමයි යන්නේ මොබයිල් කැම් ටිකක් ගෙනල්ලා හැම තැනම දැම්මනම් ඔය අඩුකුලේ උන්ගේ ගොන් ගතිය නැති වෙලා යනවා Reactions: Cenon
අඩුකුලේ එවුන් වාහනයකට නැග්ගහම ඔහොම තමයි යන්නේ මොබයිල් කැම් ටිකක් ගෙනල්ලා හැම තැනම දැම්මනම් ඔය අඩුකුලේ උන්ගේ ගොන් ගතිය නැති වෙලා යනවා
Kudnadun Well-known member Feb 21, 2009 2,239 376 83 ...මූදුකරේ... Feb 7, 2021 #23 Horn gahille hatiyata nam wege hodatama madi Reactions: Cenon and Amith0424
slickdeath Well-known member Sep 3, 2014 3,412 1,676 113 Feb 7, 2021 #24 Alto ekaka neda mechchra weda danne Reactions: Cenon
Amith0424 Well-known member Oct 27, 2010 14,296 24,486 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Feb 7, 2021 #25 left side overtaking, zebrz crossing speed & overtaking driving license gaththe atha mita molawalada. Paara public place ekak not a pvt place Reactions: Cenon
left side overtaking, zebrz crossing speed & overtaking driving license gaththe atha mita molawalada. Paara public place ekak not a pvt place
Sonique Well-known member Oct 22, 2007 25,201 11,231 113 Forest Feb 7, 2021 #26 වදිනකන් ආතල්. වදින්න කලින් වැදුණු හැම එකාමත් කිව්වේ ඌ තමා හොදම driver කියල Reactions: Cenon
sancsanka Active member Sep 21, 2009 586 80 28 Feb 7, 2021 #27 වැරදිලා ඉපදුන එකෙක්, පව් අනිත් මිනිස්සු Reactions: Cenon
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Feb 7, 2021 #28 මූ වගේ එවුන් ගස්වල ලයිට්කනු වල හැප්පිලා මැරිල යන එක නීතිගරුක මිනිස්සුන්ට හොඳයි Reactions: Cenon
supun_sg Well-known member Sep 5, 2010 16,268 25,011 113 tracing Geo-location.. ... ... Feb 7, 2021 #29 මීහරකෙක් වගේ ට්‍රැෆික් වැඩි පාරේ ගිහින් අහක ඉන්න මිනිස්සු අමාරුවේ නොදා පාලු පාරක 200ට විතර ගිහින් ගහක හප්පගනින්.. Reactions: Cenon
මීහරකෙක් වගේ ට්‍රැෆික් වැඩි පාරේ ගිහින් අහක ඉන්න මිනිස්සු අමාරුවේ නොදා පාලු පාරක 200ට විතර ගිහින් ගහක හප්පගනින්..