Some good news coming.stay tuned

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    මුටයි මුගේ තාත්තවයි නම් මචන් එලෝ එලෝ ගැහුවත් මදි! ජෝනියල තව හොඳයි මුන් එක්ක බලද්දී. ජෝනියල උපන්දා ඉඳල පාදඩයෝ! මුන් ඇවිත් හොඳ මූන පෙන්නගන ඉන්න පාදඩම පාදඩයයෝ!


    මතකද මුගේ මහා ඒකා අර දවස් 52ත් කරපු හරිය. උක දීල දිල අන්තිමට දැන් බලපන්කො කියන කතා! සක්කිලි බන් මුන් නම්!
     
    • Like
    Reactions: ninjah2 and reddit

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    මුටයි මුගේ තාත්තවයි නම් මචන් එලෝ එලෝ ගැහුවත් මදි! ජෝනියල තව හොඳයි මුන් එක්ක බලද්දී. ජෝනියල උපන්දා ඉඳල පාදඩයෝ! මුන් ඇවිත් හොඳ මූන පෙන්නගන ඉන්න පාදඩම පාදඩයයෝ!


    මතකද මුගේ මහා ඒකා අර දවස් 52ත් කරපු හරිය. උක දීල දිල අන්තිමට දැන් බලපන්කො කියන කතා! සක්කිලි බන් මුන් නම්!
    Ahahahaha
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මන්ත්රිලා ටික එකා එකා අප්පච්චිට වදිනවලු. හිතල කිව්වේ

    Ape gewal paththe UNP porak Rathiya danawa !! Athal ekatada danne naha
    ගිහින් අහගෙන වරෙන්කො සෙද්ද
    ------ Post added on Apr 6, 2022 at 10:48 PM
     
    • Haha
    Reactions: pathumputha

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Naki maina elawala gota 19th amendment ekath ekka parliament awanao hari ..awilla Hoda team ekak aran try ekak dunna nao ..eth okata capacity na kiyala mata hitenne anduwak Run karanna
    19 වෙනි amendment එකෙන් ගෝටා parliament එනවා කියන්නේ මොකක්ද ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,512
    53,698
    113
    Colombo
    ටියුන් කරගෙන අතට අරන් ඉන්නේ ගුපියෝ.ඕක තවම අවේ නැද්ද ? :oo:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    ඔතනට බෝම්බයක් ගැහුවොත් ඇරෙන්න වෙන නම් ඕකෙන් ලංකවට සෙතක් වෙන දෙයක් වෙන්නේ නෑ
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මං යාපා අයියව දන්නවා. මෙයාව අද උදේ 8 විතර ත්‍රී විල් වලින් ආපු කට්ටිය ක් බලෙන්ම අරං ගිහිං. මායි එයාගේ ගෙදර අයයි මේ පොලිසියට ආවා පැමිණිල්ලක් දාන්න. ත්‍රී විල් නම්බර් ටික නම් ලියා ගත්තා. ඔක්කොම wp ඒව.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සමග අද රාත්‍රී අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පැවැත්වූ සාකච්ඡාවෙන් පසු ලබාගත් තීරණ සම්බන්ධයෙන් හෙලිදරව්වක් කිසිවෙකුනොකළ නමුත් ලැබී ඇති ආරංචි වලින් කියැවෙන්නේ තවදුරටත් ඇමතිවරුන් නැතිව රජය ගෙනයාම අපහසුවීම මත නව කැබිනට් මන්ඩලයක් පිහිටුවන්නට අගමැතිවරයා කථිකා කරගත් බවය.
    ඒ අනුව නව කැබිනට් මන්ඩලයක් හෙට (6) පොහොට්ටුව මූලිකවී යලි පිහිටවනු ඇත. කෙසේ වෙතත් රාජපක්ෂ වරුන් රහිත නව කැබිනට් මන්ඩලයට අලුත් මුහුණු එක්වනු ඇතැයි පැවසේ. මේ වනවිට ඇමතිකං ලබාගන්නට සජබ,එජාප,ජවිපෙ හෝ සුළු ජන පක්ෂ කිසිවෙකු නිල වශයෙන් ඉදිරිපත්ව නැති අතර පොහොට්ටුවේ ස්වාධීන බව පැවසූ කණ්ඩායමේ කිහිපදෙනෙකු ඇමතිකං පොරොන්දුව මත යළි තීරණ වෙනස් කරගෙන ඇමතිධූර වල පිහිටුවන්නට එකඟ කරගෙන ඇති බව වාර්තාවේ.

    ඒ අනුව ඊයේ 117 දක්වා අඩුවී තිබූ මහින්දගේ කන්ඩායමට අද වනවිට 121 ක් සහභාගී වූ අතර වැඩිවූ 4 දෙනා හෙට ඇමති ධූර ලබාගනිද්දී දැනගත හැකිවනු ඇතැයිද වාර්තාවේ.

    මෙම කන්ඩායමට ලංකා කම්කරු කොංග්‍රසය හා විමල්ගේ පිරිස් අයත් නැති බවද වාර්තාවේ. කෙසේ වෙතත් ආණ්ඩුව තමන් විසින්ම ඔලුගෙඩි මාරුවකින් ඇමති ධූර වෙනස් කරගෙන පවතින අර්බුදයට විසඳුම් සෙවීමේ අසාර්ථක වෑයමක නිරතවන බවට විවේචන මතුව ඇත.


    (10.45pm Update - www.gossiplankanews.com)

    :lol::lol::lol: