Someone waiting for your eyes! පිනක් කරගමු!

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කොහොමද මචං මේකට සම්බන්ද වෙන්නේ.. කොහෙට හරි යන්න ඕනිද.. application එකක් තියනවා..
    දන්නා කෙනෙක් කියන්න.. තැන්ක්ස්..
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    කොහොමද මචං මේකට සම්බන්ද වෙන්නේ.. කොහෙට හරි යන්න ඕනිද.. application එකක් තියනවා..
    දන්නා කෙනෙක් කියන්න.. තැන්ක්ස්..

    machan meka balanna

    line1.jpg
    Sri Lanka Eye Donation Society
    Dr. Hudson Silva Eye Donation Head Quarters
    120/12, Vidya Mawatha, Colombo 07, Sri Lanka
    Phone : 0094 11 2698040, 2698041, 2698043
    Fax : 0094 11 2698042
    E-mail : [email protected]