Someone waiting for your eyes! පිනක් කරගමු!

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇඩෙනව බන් මේක බැලුවහම. මේක ලොවෙත් බම්ප් කරන්ඩ ඔනෙ. අපිත් එක්ක බෙදා ගත්තට ස්තුති යාලුව...

    උඹට මේකට රෙප් + දීල මදි බන්.
    :yes:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    Thanks for Sharing!!

    Kadulu awa ban video 1 balala....

    mama dana 2year walata kalin application 1 aran awa (exhibition 1kin, mathaka hetiyata ) , mama eka fill kalath ekka bt mata eka yawanna beri una...
    application 1 kotas 2 thiyenawa. ape details fill krala yeuwama apita no 1 ekka ewanawa.. eak anith form 1ke fill karala api thiya ganna oni..
    anith eka..me gena api merenna kalin api laga inna kenekta kiyanna one.. merila 24h walta kalin eyalata kiyanna one...
    ma laga eda idan thamath oya number 1 thiyenawa sim 1...

    mamanam mulu egama denna inne... polowata nikan pas wela yanawata wada hodaine, thawa kauru hari eken 1sec hari jewath wenawanam...


    mulu egama puluwan, wena kenekta denna beri unath, medical faculty 1hari denna puluwan, bt embalm karanna epa kiyala kiyanawa,
    application 1 kotas 2 thiyenawa. ape details fill krala yeuwama apita no 1 ekka ewanawa.. eak anith form 1ke fill karala api thiya ganna oni..
    anith eka..me gena api merenna kalin api laga inna kenekta kiyanna one.. merila 24h walta kalin eyalata kiyanna one ethakota eyala avith body 1 arana yanawa... n *
    embalm karannath epa....



    ade adenava ban meka dakkama. as deka dan denava kiyanne lokuma pinak



    Comment karapu n REP+ dunna hamotama thnxx.. meka balala ekkenek hari donate karoth pin.
    :yes::yes::yes::yes:
     

    nipunanps

    Junior member
  • Oct 28, 2006
    202
    14
    18
    මෙතන..... / ගම්පහ
    eyedonate.jpg


    මේ
    ක හෑමෝම එක්ක Share කරගන්න. අපි ජිවත් වෙලා ඉද්දිත් ගොඩක් අය පිනක් කරගන්නේ නති එකේ. මෑරුනම වත් වෙන කෙනෙක්ට උදව්වක් කරමු
    .




    මේක බලපුවම ගොඩාක් හිතට වෑදුනා.. හ්ම්ම් අපි ජිවිතේ දුකක් කියලා හිතුවට අපිට වඩා කොච්චර දුක් විදින මිනිස්සු ඉන්නවද. පොලොවට පස් වෙලා යන ඈස් දෙකෙන් තව කෙනෙක්ට ලෝකය දකින්න අවස්තාවක් ලබාදෙන එක කොයි තරම් පිනක්ද. මොහොතක් සිතන්න. අදම මේ වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න.

    this donation should come from the heart. we should feel the pain of others. Lets make the world a better place. world will be a better place and first step start with us:):):)


    Sri Lanka Eye Donation Society
    Address: 120/12, Vidya Mawatha, Colombo 07
    Tel: 0112692051, 0112698040, 0112698041, 0112698043

    *edited by GTRZ for the official campaign

    :yes: