Something bad is going to happen

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    7වෙනිදට රට අරින්නෙ නෑ වගේද?
    අපේ රටේ ආදාහනාගාර ප්‍රමාණවත් නැතිවෙයි වගේද?
    කොරේ පිටට මරේ කියල අම්ල වැසි වසී වගේද?
    මීගමු මාළු කන අයට වෙන ලෙඩක් හැදෙයි වගේද?
    පානදුරේ ඉඳන් මීගමුවට එනකල් බීච් එකට කල්ප ගාණකට පය ගහන්න බැරිවෙයි වගේද?
    කන්න නැතිවෙයි වගේද?

    බය නැතුව කියන්න... අපි මානසිකව වැටෙන්නෙ නෑ. උඩ දාපු සීන් වලට රෙඩිපිට ඉන්නෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,375
    22,017
    113
    Gotland
    we have all the bad shit now except tSunami & radiation risk

    COVID at it's worst level and most aggressive virus variants
    Sinhalese dying like zombies
    Economic crisis
    Chinese money trap
    Bad weather
    Polluted ocean , soon acid rains
    worst leader came to power in whole history