Something very bad is going to happen in very near future

Ali Don

Member
Aug 1, 2012
427
18
0
Ammage ukkule
බොහෝ දෙනා ඉදිරියේ ඇති අනතුරක් ගැන කථා කරනවා. ඒ ගැන ඔබට දැනීමක් තියෙනව ද?

“ඉදිරියේ ලොකු අනතුරක් බවත්, ලංකාවට අනතුරක් කියලත් තේරෙනවා. ඉදිරියේ දී ලංකාවට ගින්නෙන්, ජලයෙන්, භූමිකම්පාවලින් අනතුරු තියේවි කියලත් දැනෙනවා. මේ දේවල් එ්කාන්තයෙන් ම සිද්ධවෙනව කියන්න බෑ. හැබැයි ඉදිරියේ අපි කාටත් බොහෝ දුක්ගැහැටවලට මූණ දෙන්නට වෙයි කියල නම් දැනෙනවා.”

ඔබට ඒ ගැන දෙවිවරුන්ගෙන් තොරතුරු ලැබෙන්නේ නැද්ද?

“ඇසුවොත් කියාවි. ඒත් මම එයට උත්සහ කරන්නේ නෑ. කොහොමත් මේ ලෝකේ අනිත්‍ය වෙලා යන එකක්. ඒක දෙවියන්ගෙන් අහන්න ඕනි දෙයක් නෙවෙයි. ඒ අනිත්‍ය ස්වභාවය දෙවිවරුත් ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේගෙන් නෙ. බුදුරජාණන් වහන්සේ මංගල කාරණා කියනකම් දෙවිවරුත් ඒවා දැන සිටියේ නෑනේ. ඒ නිසා අපි උත්සහ කරන්න ඕනි බුදුරජාණන්වහන්සේ මේ ලෝකය ගැන වදාළේ යමක් ද, ඒකට අනුව ම හිතන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ඉහළට ගත්ත හුස්ම පොද පහළ හෙලද්දී සමහර විට මිය යාවි කියල ජීවිතය ගැන හිතන්න කියල. ඉතින් ලෝකයක් අනිත්‍ය වෙලා යන එක ගැන හිතන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා ගත්තු ශ‍්‍රාවකයෙකුට නම් මේක ප‍්‍රශ්නයක් නෑ. අනිත් අයට තමයි මේකත් ගැටලූවක් වෙන්නේ.”

“මම අවසාන වශයෙන් එක කරුණක් සිහිපත් කරන්නම්. මේක විශ්වාස කරන නො කරන එක ඔබට භාරයි. මීට දින කීපයකට පෙර සක් දෙවිඳු යම් පණිවිඩයක් දුන්නා. උන් වහන්සේ පෙන්වා දුන්නා මිනිස් ලොව සිටිනා යම් තෝරා ගත්ත පිරිසකට රැකවරණය දෙන බවත්, උපකාර කරන බවත්. එහි දී තෝරා ගත්ත පිරිස විදියට පෙන්නුවේ, සිල්වත් ගුණ ධර්ම දියුණු කරන පින් දහම් රැස් කරන පිරිසව යි. ඒ විදියට පෙන්වා දෙන්න ඇත්තේ ඉදිරියේ යම් අනතුරක් ඇති නිසා වෙන්න ඕනි කියල හිතෙනවා. ඉදිරියේ දී ඇත්ත බොරුව කරල පෙන්නාවි. බොරුව ඇත්ත කරල පෙන්නාවි. ඒ තුළ බොහෝ දෙනා දුකට පත් වේවි. හැබැයි ධර්මය තුළ හැසිරෙන කෙනාට නම් රැකවරණයක් තියේවි.”

http://mahamegha.lk/featured-articles/eya-piyawi-esin-obbehi-lowa-dakinneeya/
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;13135358 said:
    :D
    Think independently you bugger. We all are born to die.
    So there's nothing to say wow.

    අපි හැමදාම ජීවත් වෙන මිනිස්සුද? ලෝක විනාශෙ වුනත් ඒක අපිට තවත් එක මරණයක් විතරයි.
    මට නම් ලෝක විනාශෙත් එකයි මම පාරෙ යද්දි වාහනේකට හැප්පිලා මලත් එකයි.
    එක එකා කිවුව පලියට අපි අපේ ජීවිත වෙනස් කරගන්න ඕනෙ නෑ.
    වැරදි නොකර ඉන්න ඕනෙ.
    අපිට ලොකු මොලයක් තියෙන්නෙ ස්වාදීනව හිතන්න හා තීරණ ගන්න.
    එක එකා ගහන පදේට නටන්න නෙවෙයි. :D

    :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බොහෝ දෙනා ඉදිරියේ ඇති අනතුරක් ගැන කථා කරනවා. ඒ ගැන ඔබට දැනීමක් තියෙනව ද?

    “ඉදිරියේ ලොකු අනතුරක් බවත්, ලංකාවට අනතුරක් කියලත් තේරෙනවා. ඉදිරියේ දී ලංකාවට ගින්නෙන්, ජලයෙන්, භූමිකම්පාවලින් අනතුරු තියේවි කියලත් දැනෙනවා. මේ දේවල් එ්කාන්තයෙන් ම සිද්ධවෙනව කියන්න බෑ. හැබැයි ඉදිරියේ අපි කාටත් බොහෝ දුක්ගැහැටවලට මූණ දෙන්නට වෙයි කියල නම් දැනෙනවා.”

    ඔබට ඒ ගැන දෙවිවරුන්ගෙන් තොරතුරු ලැබෙන්නේ නැද්ද?

    “ඇසුවොත් කියාවි. ඒත් මම එයට උත්සහ කරන්නේ නෑ. කොහොමත් මේ ලෝකේ අනිත්‍ය වෙලා යන එකක්. ඒක දෙවියන්ගෙන් අහන්න ඕනි දෙයක් නෙවෙයි. ඒ අනිත්‍ය ස්වභාවය දෙවිවරුත් ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේගෙන් නෙ. බුදුරජාණන් වහන්සේ මංගල කාරණා කියනකම් දෙවිවරුත් ඒවා දැන සිටියේ නෑනේ. ඒ නිසා අපි උත්සහ කරන්න ඕනි බුදුරජාණන්වහන්සේ මේ ලෝකය ගැන වදාළේ යමක් ද, ඒකට අනුව ම හිතන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ඉහළට ගත්ත හුස්ම පොද පහළ හෙලද්දී සමහර විට මිය යාවි කියල ජීවිතය ගැන හිතන්න කියල. ඉතින් ලෝකයක් අනිත්‍ය වෙලා යන එක ගැන හිතන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා ගත්තු ශ‍්‍රාවකයෙකුට නම් මේක ප‍්‍රශ්නයක් නෑ. අනිත් අයට තමයි මේකත් ගැටලූවක් වෙන්නේ.”

    “මම අවසාන වශයෙන් එක කරුණක් සිහිපත් කරන්නම්. මේක විශ්වාස කරන නො කරන එක ඔබට භාරයි. මීට දින කීපයකට පෙර සක් දෙවිඳු යම් පණිවිඩයක් දුන්නා. උන් වහන්සේ පෙන්වා දුන්නා මිනිස් ලොව සිටිනා යම් තෝරා ගත්ත පිරිසකට රැකවරණය දෙන බවත්, උපකාර කරන බවත්. එහි දී තෝරා ගත්ත පිරිස විදියට පෙන්නුවේ, සිල්වත් ගුණ ධර්ම දියුණු කරන පින් දහම් රැස් කරන පිරිසව යි. ඒ විදියට පෙන්වා දෙන්න ඇත්තේ ඉදිරියේ යම් අනතුරක් ඇති නිසා වෙන්න ඕනි කියල හිතෙනවා. ඉදිරියේ දී ඇත්ත බොරුව කරල පෙන්නාවි. බොරුව ඇත්ත කරල පෙන්නාවි. ඒ තුළ බොහෝ දෙනා දුකට පත් වේවි. හැබැයි ධර්මය තුළ හැසිරෙන කෙනාට නම් රැකවරණයක් තියේවි.”

    http://mahamegha.lk/featured-articles/eya-piyawi-esin-obbehi-lowa-dakinneeya/

    දෙයියොත් සැප ගන්නෙ අපි දෙන පිං වලින් :rofl:
    මට පේන විදියට අංගොඩ මානසික රෝහලට අන්තර්ජාල සම්පන්ධතාවය ලැබිලා වගේ. :D
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    oya mona winase awath rajage anduwe sakkilikanui untai mukuth wenne ne

    ඔබට කෙනෙකුගේ ජීවිතයේ යම් යම් කාරණා හා සම්බන්ධ කර්ම විපාක ගැන දැන ගන්න ලැබිලා තියෙනව ද?

    “ඔව්. එක තැනක දී මම දැක්කා හරිම දුක්ඛිතව ඉන්න පේ‍්‍රතයෙක්. එයා යටිකය සම්පූර්ණයෙන් ම නිරුවත්වයි හිටියේ. එයා මිනිස් ලොවේ දී අපේ ඥාති කෙනෙකුත් වෙනවා. සොයල බලද්දි තමයි දන්නේ එයා මෙහෙදී වැරදි කාම සේවනය කරල. බිරිඳ සිටිය දී වෙන ස්ත‍්‍රීන් ඇසුරු කරල. හැබැයි කිසි කෙනෙක් දැනගෙන ඉඳලත් නෑ. කාටවත් හොරෙන් කරපු දේ විපාක තමයි දැන් එයා විඳින්නේ.”

    “තව මම හඳුනන අක්ක කෙනෙකුට දරුවො නෑ. කරුණු සොයල බලද්දී තමයි දැක්කේ ඒ අක්කයි දැන් එයා විවාහ වෙලා සිටින අයියයි දෙන්න ම කලින් ජීවිතයක දී දරු ගැබක් විනාශ කරල. එයාලා ඒක කරල තියෙන්නෙත් වරදක් කරන අදහසින් නෙවෙයි. නො තේරුම්කමටයි. ඉතින් මේ ජීවිතෙත් දරුවො නෑ”

    “තවත් මම දන්න ගෙදරක කාන්තාවක් හිටියා. එයාගේ මොළයේ වර්ධනය හරි ප‍්‍රාථමිකයි. මැදි වයසේ වුණාට පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නේ. හරියට වචන පිට කරල කතා කරන්න බෑ. කට දෙපැත්තෙන් කෙළ බේරෙනවා, අතපය විකෘතියි, බෙල්ල ඇද වෙලා. කිසිකෙනෙක්ට දැක්කට ප‍්‍රසාදයක් ඇතිවෙන්නෙ නෑ. එයා බලා ගන්න ඒ අම්ම පුදුම දුකක් විඳිනවා. කාරණාව හොයල බලද්දී දැක්කේ එයා මීට කලින් ජීවිතයක තිරිසන් සතුන්ගෙ අඬු කඩමින් සත්ව හිංසාව කරලා. මෙකල අම්මා එකලත් එයාගේ අම්මා. මෙයා සතුන්ට හිංසා කරද්දී අම්මා ඒ දිහා බලා ඉන්නවා. වළක්වන්න උත්සහයක් ගන්නෙ නෑ. හරියට ඒකට කැමතියි වගේ. ඒකේ විපාක තමයි දැන් මේ දෙන්නට ම විපාක දෙන්නේ.”

    කෙතරම් පුදුම සහගත ද? අකුසලයන් කරද්දී මෙය පසුව විපාක දේවි කියා ඔවුන් සිහිනෙකුදු නො සිතන්නට ඇත. නමුත් කර්මය විපාක දිය යුතු තැන විපාක දුන්නේ ය. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ ”යම් තැනක සැඟවිලා, පව්වල විපාකයෙන් ගැලවෙන්න පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සෙ ගුහාවක හැංගුණත් නෑ. එබඳු තැනක් ලෝකේ කොහේවත් නෑ.” කියල.

    http://mahamegha.lk/featured-articles/eya-piyawi-esin-obbehi-lowa-dakinneeya/
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    පැටියා;13142535 said:
    දෙයියොත් සැප ගන්නෙ අපි දෙන පිං වලින් :rofl:
    මට පේන විදියට අංගොඩ මානසික රෝහලට අන්තර්ජාල සම්පන්ධතාවය ලැබිලා වගේ. :D

    No need to be worried or even "rofl" if you are living like a true human.:D

    This warning goes to all the wrong doers.

    p.s. Normaly people try to ignore or pretend like ignoring when actualy it is affecting them.I think here it is not the case with you :)