song eka nama mathak karala denna please. thanks

nusamax

Member
Aug 28, 2008
1,345
37
0
මේ සින්දුව කියන්නේ රොඩ්නි වර්ණකුල. එකේ කියනවා හිරු දෙවියෝ ගැනයි. මොකද්ද හරක් අරන් ගියපු කතාවකුයි. මේක, නාට්‍ය සින්දුවක්. youtube එකේ තිබ්බා. ඒත් දැන් නම මතක නැති හින්ද හොයන්න බැහැ. Please Help Thanks.