song help need

atrz

Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    සින්දුවක් හොයාගන්න ඕන මචන් ඒත් ඒ සින්දුවේ නමවත් කියන්නේ කවුද කියලාවත් දන්නේ නෑ.
    ටිකක් පරණයි මේ සින්දුව , ඉරාජ්ගේ අහන්කාර නගරේ සින්දුව ආව කාලේ වගේ මේ සින්දුවත් ආවේ.
    කොල්ලෝ සෙට් එකක් කියන්නේ සින්දුව.
    මේරේ සපුනොකි රානි කබ් ආයේ ගේ තු සින්දුවේ බීට් එකට හදලා තියන ඉන්ග්ලිශ් සින්දුවක්.
    ඉන්ග්ලිශ් රැප් එකක් තියනවා.
    සින්දුව පටන් ගන්නේ කල ගෙඩියකට මේරේ සපුනොකි රානි කබ් ආයේ ගේ තු බීට් එක ගහලා සර්පිනා පාරකින්.
    දන්න කෙනෙක් සින්දුව මොකක්ද කියන්න
    සින්දුවේ ඉවර වෙන තැන යු ආර් ද වන් බේබි යු ආර් ද වන් කියනවා වගේ මතකයක් තියන්වා.