මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕනේ , මම ඊයේ ට්ව එකේ සින්දුවක් දැක්කා අලුත් කොල්ලෙකුයි ,කෙල්ලෙකුයි කියන්නේ ,song එකේ title එක නම් හරියට "අපේ ආදරේ" වගේ . ඒ music vedio එකේ චන්ද්‍රසේන හෙට්ටිඅච්ර්ච්චිත් ඉන්නවා . (හැබැයි මිනිහ සින්දුව කියන්නේ නෑ vedio එකේ කැල්ලකට ඉන්නවා ). මම you tube එකේ හෙව්වා හම්බුනේ නෑ . පුලුවන්නම් සින්දුව මොකද්ද කියල හොයල දීපල්ලකෝ .
ඒ vedio එකේ අන්තිමට අපේ ආදරේ කියල black board එකක ලියන සීන් එකක් තියෙනවා .
ඒ vedio එකේ අන්තිමට අපේ ආදරේ කියල black board එකක ලියන සීන් එකක් තියෙනවා .