Song Help

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ සිංහල නාට්ටි බලන්නෙ නැහැ. ලෝකල් චැනල් බලන්නෙ නැහැ... මෙලෝ රහක් නැහැ
    මම බලන්නේ පිටරට චැනල් විතරයි. ඒලෙවල් ඉවරයි කතාව බැලුව ටිකක් රස නිසා

    හැබැයි පිටරට ඉන්දියන් චැනල් වල මෙගා නාට්ටි බලනවා.. දැන් අර සිරසෙ යන්නේ අර ඉෂිතා කියල අම්මණ්ඩි කෙනෙක්ගෙ කතාවක්.. අන්න ඒ කතාව මෙහෙ යන්න කලින් ඉන්දියාවෙ යද්දිම බලනවා.... ඒකෙත් අමුතුම ලල් එකක් තියෙනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මම බලන්නෙත් නෑ ටුට්ටෝ. බැලුවේ මේක විතරමයි. මේක A/L ඉවරයි එකට වඩා පට්ට :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    විකාර නාට්ටි..
    සින්දුවත් විකරා
    පෙරාටත් විකාර..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කලින් කොටස් වලත් ඕක තියෙනවා. ටිකක් වැඩිපුරත්. සුමුදු වෙල්ලාල, කලණ ජයනාත් දෙන්නගෙන්ම මම ඇහලා යැවුවා. උත්තරයක් ආවොත් කියන්නම්..
    :cool:
    එල මචෝ ,,,
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම බලන්නෙත් නෑ ටුට්ටෝ. බැලුවේ මේක විතරමයි. මේක A/L ඉවරයි එකට වඩා පට්ට :yes:
    :eek:
    A/L ඉවරයි එකට වඩා හොදයිද ,,,
    එලම තමා
    මේ කතාව තවම යනවාද
    අද ඉදන් බලනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D:love:
    ස්තුතියි පෙරේරා ,,,
    මේ කතාව ගැන දැනගත්තේ මේ ත්‍රෙඩ් එක නිසා ...
    +20

    පළවෙනි කොටසේ ඉඳන් බලපං. උඹ ඇඩික්ට් උනා වගේ වෙයි...:yes:
    සුමුදු වෙල්ලාලගේ සුපිරිම නාට්ටියක්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :D:love:
    ස්තුතියි පෙරේරා ,,,
    මේ කතාව ගැන දැනගත්තේ මේ ත්‍රෙඩ් එක නිසා ...
    +20

    උඹල ඉතින් අපිට රෙප් දෙන්නෙ නැහැනෙ. අපි කලුයිනෙ. :growl::growl:
     
    • Like
    Reactions: NUWAN BUWA

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    අපෝ සිංහල නාට්ටි බලන්නෙ නැහැ. ලෝකල් චැනල් බලන්නෙ නැහැ... මෙලෝ රහක් නැහැ
    මම බලන්නේ පිටරට චැනල් විතරයි. ඒලෙවල් ඉවරයි කතාව බැලුව ටිකක් රස නිසා

    හැබැයි පිටරට ඉන්දියන් චැනල් වල මෙගා නාට්ටි බලනවා.. දැන් අර සිරසෙ යන්නේ අර ඉෂිතා කියල අම්මණ්ඩි කෙනෙක්ගෙ කතාවක්.. අන්න ඒ කතාව මෙහෙ යන්න කලින් ඉන්දියාවෙ යද්දිම බලනවා.... ඒකෙත් අමුතුම ලල් එකක් තියෙනවා

    :lol: balanawa newei belenawa kiyapan wife balana nisa :lol: #bendahamawenadewal :baffled: