මචංලා පරණ සිංදුවක් හොයාගන්න හෙල්ප්ස් එකක් ඕන!! වචන මතක මෙච්චරයි!!
"සදාකල් නෙතු දෑලේ පැටලෙනවානම්
හසරැල්ලක් මුව අගින් සරසවන්නම්"
මේක 2010ට කලින් ගිය එකක්..මතක කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්නකෝ!!
"සදාකල් නෙතු දෑලේ පැටලෙනවානම්
හසරැල්ලක් මුව අගින් සරසවන්නම්"
මේක 2010ට කලින් ගිය එකක්..මතක කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්නකෝ!!