kristinsilva

Member
Jan 22, 2009
91
0
0
:yes: :yes: :yes: දිවුරාලා පවසන්න මට ආදරේ නම් මග ලෝකෙ ඔබ විතරමයි සිතනවා නම් lyrics danna kooooooo
 

niroshansl

Well-known member
  • Feb 17, 2009
    3,978
    1
    1,184
    113
    දිවුරාලා පවසන්න මට ආදරේ නම්
    මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවානම්..
    එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්
    ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නේ කාටත්...


    හිරු මල් දෑතේ සඟවා, වළා රොදක නැගිලා, සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා...
    ඔබේ ඔය සිනාවේ, රැඳී ඉන්න සසරේ, මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ...


    සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා..
    ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා...
    සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා..
    කෝ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා...


    හිරු මල් දෑතේ සඟවා......
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    thats ok...
    thanks for every one.. we R always ELAKIRI.CO
    11.gif
    M
     
    Last edited: