Machan ,Umbala ahana songs list ekak upload karala diyan download karaganna.

මේක මං හදපු Playlist එකක් නම් නෙමෙයි. හැබැයි මරු Playlist එක. මාත් අලුත් සින්දු ගොඩක් හොයාගත්තේ මේ Playlist එකෙන්. අලුතින් හොඳ සින්දු ආවහම ඒවා මේ Playlist එකට Update කරනවා. දැනට පැය 38යි ගානක සින්දු තියෙනවා.හොඳම වැඩේ තමා මේ Playlist එකේ මල් සින්දු එකක්වත් නැති එක.
Upload karala dipan ko
Mamath asai,Westlife -Mylove wow ubeth hena calm taste ekak thiyenne![]()
මචන් Spotify Lite දාගත්තනම් ගෙවන්න ඕනෙ නෑ මං හිතන්නේ.Mewata gewanna ona neda?
Upload karala dipan ko
------ Post added on May 13, 2022 at 6:56 PM
Mamath asai,
------ Post added on May 13, 2022 at 6:56 PM
ok machan . thanksමචන් Spotify Lite දාගත්තනම් ගෙවන්න ඕනෙ නෑ මං හිතන්නේ.