“අම්මා ඇයි ඒ දනට නොයන්නේ, නො අසන් පුතුනි මගේ” මේ පද දෙකෙන් හඟවන සමාජීය/සංස්කෘතික/භෞතිකමය කාරණය මොකක්ද කියලා පැහැදිලි කරනවා ද? :confused: