• Jul 4, 2009
    7,259
    462
    83
    මචන්ලා මට සිප ගන්නට රතු රෝස කුසුම රත්තරන් කියා කියන සිංදුව හොයල දෙනවද ? ඒක කියන්නෙ ගැහැණු කෙනෙක්. කව්ද කියලනම් මතක නෑ. මිල්ටන් පෙරේරා මහත්මයාගේ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ කියන සිංදුවේ තාලයට කියන සිංදුවක් :confused::confused: