මචන්ලා මට සිප ගන්නට රතු රෝස කුසුම රත්තරන් කියා කියන සිංදුව හොයල දෙනවද ? ඒක කියන්නෙ ගැහැණු කෙනෙක්. කව්ද කියලනම් මතක නෑ. මිල්ටන් පෙරේරා මහත්මයාගේ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ කියන සිංදුවේ තාලයට කියන සිංදුවක් 





pilituru gee da dan ne oya kiyanne shayami nadeeshage

samahara wita wenna ati. eth ma gawa ea album 2k tiyenawa. ea dekema me song eka na. 
සුදු මහත්තයා;5576222 said:samahara wita wenna ati. eth ma gawa ea album 2k tiyenawa. ea dekema me song eka na.
![]()
kawuru hary dei poddaki idala balanna 