Song Player

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    [FONT=&quot]මචන්ලා මට [/FONT]S[FONT=&quot]ong අහන්න [/FONT]Player [FONT=&quot]එකක් ගන්න ඕනේ මම වැඩිය [/FONT]Player[FONT=&quot] ගැන දන්නේ නැ මම නෙට් එක search කරලා බැලුවම player වගයක් හම්බ උනා :)[/FONT]
    [FONT=&quot]Hi Fi System[/FONT]
    Home Theater
    [FONT=&quot]මට ඕනේ [/FONT]F[FONT=&quot]m [/FONT]Radio DVD CD USB[FONT=&quot] මෙ දෙවල් play කර ගන්න[/FONT]
    [FONT=&quot]sound සුපිරි වෙන්නත් ඕනෙ:P:P:P[/FONT]
    Player[FONT=&quot] එකක් මෙ දෙකෙන් මොකක්ද හොද මචන්ලා වැඩිය ගනන් වෙන්නත් හොද නැ 20000-25000 අතර තමයි බලන්නේ[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ගාණට සුපිරි එකක් ගන්නෙ කොහොමද බං..?
    ඊට වඩා හොඳයි ඈම්ප් එකක් හදලා බෆල් දෙකකුත් හදාගත්තා නම්..
    සුප්පා කොලිටි බං..:)
    ඒකත් කරන්න බෑ ඔය ගානෙන්..
     

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    Innovex
    in_5.jpg


    Pioneer
    16 (1).jpg

    menna me deka balapan damro showroom ekakata gihin..ube budget ekata match wenawa....
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩක් නෑ බං.. ඕවා ලංකාවෙ තිබුණත් ඉන්දියාවෙ Assemble කරන ඒවා.. උඹට ඊට වඩා හොඳයි ක්‍රවුන් එකට ගිහින් Use කරපු HiFi System එකක් ගන්න එක.. සුපිරි භාන්ඩ තියෙනවා.. Kenwood, JVC, Sansui, Aiwa ඕවා තමා සුපිරි බ්‍රෑන්ඩ්.. :love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Innovex
    View attachment 51828


    Pioneer
    View attachment 51829

    menna me deka balapan damro showroom ekakata gihin..ube budget ekata match wenawa....
    Innovex චාටර් බං.. Assemble කරන්නෙ ලංකාවෙ.. එහෙම කලත් කමක් නැහැ හරියට වැඩේ කරනවා නම්.. මස් කරලා බලපං ඔයින් එකක්..:(
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    වැඩක් නෑ බං.. ඕවා ලංකාවෙ තිබුණත් ඉන්දියාවෙ Assemble කරන ඒවා.. උඹට ඊට වඩා හොඳයි ක්‍රවුන් එකට ගිහින් Use කරපු HiFi System එකක් ගන්න එක.. සුපිරි භාන්ඩ තියෙනවා.. Kenwood, JVC, Sansui, Aiwa ඕවා තමා සුපිරි බ්‍රෑන්ඩ්.. :love:

    crown eke tamai ube budget ekata hariyanne, ekata yanna :)