Rajitha Lakshan

Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    මම නම් කරන්නේ මචං හොඳ Music programme වලයන ආසම සිංදු ටිකක් එකතුකරලා MP3 කරලා යන එන ගමන් අහන එක.
    1. Dell studio, Sinhagiri Studio ,Ma nowana Ma (Derana TV).
    2. Maa , Sihinayaki Re (Rupavahini)
    3. Re Irapaana (Derana FM)

    + Api Machan's Covers


    :yes::yes::yes::yes::yes::yes:
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    1.වැඳ බුඳුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා
    2.විසේ කුරුට්ටා
    3.අසාවරී
    4.පින් මදිද දන්නේ නෑ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,536
    3,213
    113
    යද්දී එද්දී හෙඩ්සෙට් ගහන් සින්දු අහන්නේ නෑ. නිකං කන් දෙකට වේදනාවක් විතරයි. කිසිම සද්දයක් නැති වෙලාවක සින්දුවක් ගානට දාගෙන අහල රස විඳින්න තමයි මම කැමති. එහෙම ඒවා ලොකු කලෙක්ෂන් එකක් මම තියාගෙන ඉන්නේ. සද්ද බද්ද තියන වෙලාවට, ගෙදර කට්ටිය ගොඩක් ඉන්න වෙලාවට මම අහනවා නම් අහන්නේ ජෑස් මියුසික්. ඒත් බස් වල කෝච්චි වල නම් අහන්නෙම නෑ.:P