ස්ත්‍රී දූෂණය සාධාරණීකරණය කරන අය

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,036
    1,407
    113
    ස්ත්‍රී දූෂණය සාධාරණීකරණය කරන උන්ගේ ප්‍රොෆයිල් වල පස්සට ගිහින් බලන්න,
    රෙදි නැතුව මාලිමාවට කඩේ ගිය අය, සිස්ටම් චේන්ජ් කරන්න සෑහෙන්න අමාරුවක් තිබුන අය. ඒ යට ඕන සිස්ටම් චේන්ජ් එක ඕක වෙන්න ඇති.
    ලංකාව මොන පැත්තටද යන්නේ සහ අරන් යන්න උත්සහ කරන්නේ කියලා තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අප්පා ලොකේ හොඳම විනයගරුකම හමුදාවේ අට පාස් රෙනවිරුවෙක් ලු. නොදැක්කා වගේ යන්න ඕනේ නැත්නම් අඩුකුලේ බයියෝ කුලප්පු වෙනවා. :rofl:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ස්ත්‍රී දූෂකයෝ එල්ලා මරන්න ඔන කියන එවුන් බෞද්ධයෝ නෙමේ.. උන් හම්බයෝ.. ඒ කියන්නේ මේක දැනටමත් මුස්ලිම් රටක්.. ගෑනියෙක් දූෂණය වෙන්නේ කලින් ආත්මේ පිරිමියෙක් වෙලා ගෑනියෙක්ව දූෂණය කරපු නිසා..ස්ත්‍රි දූෂණ නවත්තන්න ඕනේනම් එක මිනිහට එක ගෑනියෙක් විතරයි කියන බෞද්ධකරණය වූ ඊනියා වික්ටොරියා සදාචාරයෙන් මිදිලා ජනතාවට ලිංගික නිදහස ලබා දෙන්න ඔනේ.. ගණිකා මඩම් ස්පා රට තුල පතුරවන්න ඔනේ.. ලිංගිකත්වය සාමාන්ය මිනිස් කායික අවශ්යතාවයක් ලෙස දකින්න ඔනේ.. එහෙමයි මුල් බුදු සමයේ සමාජය තිබ්බේ.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: weere_singhe

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ස්ත්‍රී දූෂණය සාධාරණීකරණය කරන උන්ගේ ප්‍රොෆයිල් වල පස්සට ගිහින් බලන්න,
    රෙදි නැතුව මාලිමාවට කඩේ ගිය අය, සිස්ටම් චේන්ජ් කරන්න සෑහෙන්න අමාරුවක් තිබුන අය. ඒ යට ඕන සිස්ටම් චේන්ජ් එක ඕක වෙන්න ඇති.
    ලංකාව මොන පැත්තටද යන්නේ සහ අරන් යන්න උත්සහ කරන්නේ කියලා තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.
    ඕක තමයි ඇත්ත. අරගලේ වෙලාවේ දත කාගෙන ෆුල් ට්‍රයි එක දුන්නේ කොහොම හරි නාමල්ගේ ගෑනිවයි, රොකට් රෝහිතගේ ගෑනිවයි හොයාගෙන මහ පාරේ දූෂනය කරලා මරලා දාන්නයි. පාරට බැහැලා දගලපු බහුතරයකගේ එකම හීනය වුනේ ඒක.