Sony ෆෝන් ගැන දන්නා අය එන්න .....

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මචන් M එක මම පාවිච්චි කරලා තියෙනවා. සාමාන්‍ය පාවිච්චියට හොඳයි. :yes: කැමරාව නං මෙලෝ රහක් නෑ. flasher එක වදින්නේ උට ඕනි වෙලාවට. :oo: මං හිතන්නේ සොෆ්ට්වෙයා අවුලක් වෙන්න ඇති. බැටරි ලයිෆ් එක හොඳයි. උඹට පුළුවන් නම් මචන් SP 4G එක ගනින් දැන් 30ක් වගේ වෙන්නේ. M එකට වඩා හැම අතින්ම හොඳයි.


    මට දැන් මතක් උනේ..උබ කිව්වා එක සහතික ඇත්ත මචන්...මගේ මල්ලි කෙනෙක් ගත්තා ඕක...
    ගත්ත දවසට පස්සේ දවසෙම මාරු කලා 4න් එක....

    night camera පට්ටම අවුල් .. flasher එක වදින්නේ පස්සේ...

    ගන්න නම් එපා M එක

    nokia lumia 625

    නැත්නම්

    Xiaomi Hongmi 1S

    එකත් හොදයි මචන්...'

    මම එහෙමනම් ගන්නේ Xiaomi එක... අලුත් ඒවාට යන්න ඕනේ අපි ..features පට්ට එකේ
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ma gawa nam tiyenne Xperia V ekak. call ganiddi battery eka bahinne godak aduwen. internet giyoth nam bahinawa ikmanata. eth dawase mail tika balala call tika gaththama battery eka 30% wage ituruth wenawa. :) ekama awla poddak rath wenawa internet yaddi. sounds nam itin aye Sony tama. sindu ahanna patta 4n eka.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    "Samsung නම් මම ආස නෑ..පොල් කඩන එකාගේ ඉදන් හැම එකගේම අතේ Samsung තියෙන්නේ...." රිදුනා එකටනම්... :( ;)

    බම්ප් එකක තමා දෙන්න වෙන්නේ.......

    :dull: මටත් රිදුනා..... :( ඒ උනාට හැම එකා ලගම ඔරිජිනල් සැම්සුන් නෙවේ නේ තියෙන්නේ..... :P