mirrorless wala wasiya mokadda?
DSLR එකට වඩා Lens එක පොඩියි. Mirrorless කියන්නේ කොහොමත් DSLR වලට වඩා අලුත් Technology එකක්.
mirrorless wala wasiya mokadda?
එල එල මාත් ලබන සතියෙ දිහාට Sony a6500 එක ගන්න ඉන්නෙ.ගොඩක්ම ඒකට යන්න හේතුව IBIS(in body image stabilization) තියෙන හින්දා.ඒ වගේම පරන මොඩ්ල් වල තිබ්බ overheating සහ තව තව දෙවල් fix කරලා සෑහෙනට.මම ගන්න යන්නෙ ගොඩක් වීඩියෝ වැඩ වලට. 1080P 120FPS ගහන්න පුලුවන්.ඒක නං පට්ට
ow dannawa.eeka loku key feature ekak hinda kiwwe1080P 120FPS මේකෙත් පුලුවන්.
Body only 214,500 (Lens eka gannawa nam Sony 50mm eka 39ta denawa.Normal price 45k)a6500 350000/= විතර වෙනවා. පාඩුයි ගන්න එක.

ow dannawa.eeka loku key feature ekak hinda kiwwe
Body only 214,500 (Lens eka gannawa nam Sony 50mm eka 39ta denawa.Normal price 45k)
Me feature thiyena eka padu na.speciall the IBIS and Overheating fix
http://mirrorlesscomparison.com/preview/sony-a6300-vs-a6500/![]()
dane nathi nisa ahane. Cannon, Nikkon Brand walata wada Sony Camera Hodaida
Sony DSLT kiyanne DSLR walata passe Sony gahapu ekak, eka patent eka thiyana Sony walata withari, Kohoma hari photography walin loke issarahin inne oya ekak wath neme , Hasselblad>Leica>Pentax>Canon>Nikon
දෙකම පුලුවන්. ඒත් වීඩියෝ Features සුපිරි.
4K Video:
Slow Motion:

හොඳයි හොඳයි. හැබයි මට මේකේ Over Heating ප්‍රශ්ණයක් නං ආවේ නෑ තාම. Stabilizing ප්‍රශ්ණයක් නෑ මට මොකද මම Tripod Stand එකකුත් ගත්තා.
මේක මම ගත්තේ 175000/= ට Lens එකත් එක්ක. 4500/= Discount එකකුත් හම්බ උනා. 1 Year Warranty. 16GB SD Card එකයි කැමරාවට Sony Bag pack එකයි Free දුන්නා.
http://www.ebay.com/itm/Sony-Alpha-A6500-Mirrorless-Digital-Camera-with-16-50mm-Lens-CMOS-Ultra-HD-4-/152452392298?hash=item237edee56a:g:urMAAOSw3v5Ys~1d
