අරන් අවුරුදු දෙකයි..අද උදේ දැක්කෙ ඔය වගේ කළු පාට ඉරක් ගිහින්..අැයි බං මෙහෙම වෙන්න හේතුව.. LG,SAMSUNG sure නැති නිසා ගාණත් වැඩියෙන් දීල SONY ගත්තෙ අවුරුදු 5ක් 6ක්වත් use කරන්න හිතාගෙන අන්තිමට ඒකත් හබක්..මේක made in Malaysia.දැන් වොරන්ටියත් ඉවරයි.දැනට නම් ඔය ඉර ඒ තරම් පේන්නෙ නෑ ඒත් ටික ටික ලොකු වෙයිද දන්නෙ නෑ..බලන් යනකොට LED TV ඔක්කොම brand ලෙඩ ගොඩවල්නේ. අර ඉස්සර තිබ්බ පරණ TV කොච්චර කල් use කරන්න පුළුවන්ද..අපේ කලින් තිබ්බ SHARP (made in Japan හැබැයි) අඟල් 21 TV ඵක අවුරුදු 23ක් විතර වැඩ කරා කිසි අවුලක් නැතුව.දැන් තියෙන TV phone ඵකක් තරම්වත් කල් use කරන්න බෑනේ..
මේක තමා model ඵක..
https://www.flipkart.com/sony-108-cm-43-inch-ultra-hd-4k-led-smart-android-tv/p/itmewa3qq6rsz55u

මේක තමා model ඵක..
https://www.flipkart.com/sony-108-cm-43-inch-ultra-hd-4k-led-smart-android-tv/p/itmewa3qq6rsz55u
