SONY BRAVIA 4K LED TV ඵකේ ඉරක් ගිහින්

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    මට හිතාගන්න බැහැ අයි මිනිස්සු ටීවී වලට මෙච්චර වියදම් කරන්නේ කියලා.. අවුරුදු 2ක් පාවිච්චි කලානම් ඒ ඇති. උබට දොසක් කියනවා නෙමෙයි. සාමාන්යෙන් දැන් උබේ ඔය මොඩල් එකට වඩා ගොඩක් ෆිචර්ස් එක්ක අවුරුදු 2ක් ගිහින්. උබට අවුරුදු 2ක් බැලුවා කියන්නේ උබ එක යුස් කරලානේ.. උබට ගිල්ටි තේරෙන්නේ උබ ගෙවපු ගැනත් එක්ක වර්ත් නැහැ කියලා හිතෙන නිසා.. මට හිතාගන්න බැහැ සාමාන්‍ය ගෙවල්වල මිනිස්සු ලක්ෂ 2-3දීලා ටීවී අරගන්නේ අවුරුදු 10-15ක් පාවිච්චි කරන්න හිතාගෙන නම් එක අපරාදයක්..

    ube idea eka mokakda da ethakota ??
    Minimum uba keeyak da wiyadam karanne
    50 or 55 inch ekak 150K or above wenawa ne bng lankawe
    USD 300 TV's mehe 150K plus :(
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    මට හිතාගන්න බැහැ අයි මිනිස්සු ටීවී වලට මෙච්චර වියදම් කරන්නේ කියලා.. අවුරුදු 2ක් පාවිච්චි කලානම් ඒ ඇති. උබට දොසක් කියනවා නෙමෙයි. සාමාන්යෙන් දැන් උබේ ඔය මොඩල් එකට වඩා ගොඩක් ෆිචර්ස් එක්ක අවුරුදු 2ක් ගිහින්. උබට අවුරුදු 2ක් බැලුවා කියන්නේ උබ එක යුස් කරලානේ.. උබට ගිල්ටි තේරෙන්නේ උබ ගෙවපු ගැනත් එක්ක වර්ත් නැහැ කියලා හිතෙන නිසා.. මට හිතාගන්න බැහැ සාමාන්‍ය ගෙවල්වල මිනිස්සු ලක්ෂ 2-3දීලා ටීවී අරගන්නේ අවුරුදු 10-15ක් පාවිච්චි කරන්න හිතාගෙන නම් එක අපරාදයක්..
    කවුද බං ලංකාවෙ අවුරුදු දෙකෙන් දෙකට TV ගන්නෙ..ෆෝන් ඵකක් වගේ‍ නෙමෙයිනෙ TV..
     
    • Like
    Reactions: bumper and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    කවුද බං ලංකාවෙ අවුරුදු දෙකෙන් දෙකට TV ගන්නෙ..ෆෝන් ඵකක් වගේ‍ නෙමෙයිනෙ TV..
    dan ena ewa okkoma low quality.eka nisa loku ganan TV walata viyadam karanna epa..

    Puluwannam Loku monitor ekak aragena combo TV Box ekak ganna :yes:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සෝනි,පැනසොනික්,සැම්සුන් වගේ ටීවී ඒවගේ නියම රටවල් වල හදන්නේ නැද්ද මචංලා දැන්...මම දැකපු ඒවත් එක්කො මැලේසියන්,ඉන්දියන්,චයිනා..
     
    • Like
    Reactions: NRTG

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ooka danma repair kara ganin nathnam back light eka yannath puluwan. dan kale led tv gahanne 3-5 years use karanna witaray.. samsung and lg display witaray godakwelawata korea gahanne anith eway assemble karana eway unge wena ratawala gahanne.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඕක සුළු දෙයක්. timing control board නැත්නම් ටි කොන් බෝර්ඩ් එකේ අවුල. ඕක රිප්ලේස් කරන්න එච්චර ගානක් යන්නේ නැහැ. Ebay එකෙන් ගන්න පුළුවන් . නැත්නම් පිට කොටුවෙන්
    හැබයි ඕක සමහර විට ටිකොන් බෝර්ඩ් එක ගලවලා පින්ස් ටික සුද්ද කරලා ගැහුවම හරියයි කියල මට හිතෙන්නේ. electronic repair කරන දන්න එකෙක් ට පෙන්නපන්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,679
    113
    සෝනි,පැනසොනික්,සැම්සුන් වගේ ටීවී ඒවගේ නියම රටවල් වල හදන්නේ නැද්ද මචංලා දැන්...මම දැකපු ඒවත් එක්කො මැලේසියන්,ඉන්දියන්,චයිනා..
    Japan තියෙන්නෙ made in japan ඵක.වෙන රටවලත් හොයාගන්න.බැරි කමක් නෑ..හැබැයි ගණන්.
     
    • Like
    Reactions: PrasangaSPerera