මං ගාව තියෙන්නේ SONY Xperia SP C5303 
මට ඒකට Custom ROM එකක් ගහන්න ඕන.
මුල සිට සරලව සිංහලෙන් කවුරුහරි කියලා දෙනවාද?
අවුරුදු ගානක් බලන් හිටියා මේ අවස්ථාව වෙනකම්.