sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මං ගාව තියෙන්නේ SONY Xperia SP C5303 :cool:
    මට ඒකට Custom ROM එකක් ගහන්න ඕන. :confused:

    මුල සිට සරලව සිංහලෙන් කවුරුහරි කියලා දෙනවාද? :D

    අවුරුදු ගානක් බලන් හිටියා මේ අවස්ථාව වෙනකම්.



     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    sudu වැද්දා;21692348 said:
    මං ගාව තියෙන්නේ SONY Xperia SP C5303 :cool:
    මට ඒකට Custom ROM එකක් ගහන්න ඕන. :confused:

    මුල සිට සරලව සිංහලෙන් කවුරුහරි කියලා දෙනවාද? :D

    අවුරුදු ගානක් බලන් හිටියා මේ අවස්ථාව වෙනකම්.





    ඇයි බන් අව්රුදු ගානක් බලාගෙන හිටියේ? නැකතක් එනකල්ද? :rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ng28wk.jpg
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    bootloader locked and unlocked roms enawa,

    bootloader eka unlock karanna one sony site ekata gihin. ehema kalama camera eke quality eka bahinawa, also warranty na. custom kernel ehema daagannath puluwan.

    bootloader eka lock karagena(phone eke factory/default setting) ekata hadapu roms thiyenawa. custom kernel daaganna ba.

    monawa karannath root karaganna one. XDA forums wala balanna oyage phone model ekata, natthan google eken.

    summary eka occharai, in detail steps godak have.