මේකට කරන්න දෙයක් නැද්ද මචන්ලා Plz Help Me

Model - PCG-7T1M
මේකට කරන්න දෙයක් නැද්ද මචන්ලා Plz Help Me




bump
RIP Sony Laptops
bump
වින්ඩොව්ස් අප්ඩෙට් එකක් දීල බලන්න. drivers ගන්නවා ඔටෝ
video update ekak net eken karala baluwada?

OS eka mokakda damme XP da 7 da ?

mae athmedi hoyala iavarai...vaio walata drivers hoyanna giyama epa wenawa....
3DP chip software eka dagena balapan mchn,
ube model ekama tama VGN-N19VP kiyanne..eke drivers dapan
https://www.sony.co.uk/support/en/content/cnt-dwnl/VGN-N19VP/list

Mail Address එකක් එවහන්කෝ. Manual Drivers හොයන විදිය කියන්නම්.කලින් කොටපු email එකක් තියෙනවා බන්..
ඒකම 4ward කරන්න පුළුවන්. මෙතන ආයේ කොටන්න කම්මැලි..
5+ 
- මුලින්ම නොදන්නා මෙව්වා එකේ hardware ID එක ගනින්
![]()
- http://devid.info එකට ගිහින් එක search කොරපන්
![]()
- ඔය තියෙන්නේ බඩු
![]()
5+ 