Machanla I made a group for all the members from Sri Lanka in XDA

http://forum.xda-developers.com/group.php?groupid=730
Kattiyama join wenna la

http://forum.xda-developers.com/group.php?groupid=730
Kattiyama join wenna la



Apk
http://www.mediafire.com/?29lfxx20m3e535m
Data
http://www.mediafire.com/?6b11s1t9j30u567
http://www.mediafire.com/?m0mauk0wdmr9kp0
http://www.mediafire.com/?0g1xw3yik50q6zf
respect a69b of mobiletalkforum for mediafire data mirrors :D


මගේ අලුත් phone එක
Xperia live with walkman
![]()
With
Android 4.0 Ice Cream Sandwich http://www.google.lk/imgres?hl=en&c...84&start=15&ndsp=22&ved=1t:429,r:4,s:15,i:129
![]()
![]()
අපි PC එකේ නම් සිංහල ටැමිල් කිට් එක දාගෙන නේ ඉන්නේ සිංහල අකුරු පෙන්න. phone එකේ සිංහල ෆොන්ට් පෙන්න හදාගන්නේ කොහොමද?
ලොකු උදව්වක්. Android MArket එකේ හෙව්වා. සෙට් උනේ නැ
පොඩ්ඩා;13007093 said:මචන් මේක මොකද්ද ?

. ON කරන්න හැදුවා එත් බෑ. බැටරිය ගලෝලා දල ON කල වැඩේ හරි
. එත් ස්ක්රීන් ඒක OFF වෙලා ටිකකින් ආයිත් OFF වෙලා
. මේක දිගටම වෙනවා මචන්ලා. මොකද්ද හේතුව වෙන්න ඇත්තේ???


මගේ live with walkman එකටත් උනේ ඕකම තමා බන්.මගේ එකේනම් ටික දවසකින් වැඩ කරන්නේම නැතුව ගියා.flash ic එකට කෙලවෙලා.පොඩ්ඩක් රෙපයාර් කරන තැනකට අරන් ගිහින් බලන්නමචන්ලා.... අද උදේ නැගිටිනකොට ෆෝන් ඒක(Xperia Neo) OFF වෙලා. ON කරන්න හැදුවා එත් බෑ. බැටරිය ගලෝලා දල ON කල වැඩේ හරි
. එත් ස්ක්රීන් ඒක OFF වෙලා ටිකකින් ආයිත් OFF වෙලා
. මේක දිගටම වෙනවා මචන්ලා. මොකද්ද හේතුව වෙන්න ඇත්තේ???
ෆුල් FLASH එකකුත් දුන්නා. එත් එහෙමමයි...
කීයක් ගියාද බං???මගේ live with walkman එකටත් උනේ ඕකම තමා බන්.මගේ එකේනම් ටික දවසකින් වැඩ කරන්නේම නැතුව ගියා.flash ic එකට කෙලවෙලා.පොඩ්ඩක් රෙපයාර් කරන තැනකට අරන් ගිහින් බලන්න![]()
![]()
![]()
![]()



තාම හැදුවේ නෑ බන් 5000 විතර යයි. metropolitan ඒකෙන්කීයක් ගියාද බං???![]()