Sony Ericsson Android වැඩකාරයෝ :D :P

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    machan thilina ube rom eka sony ericsson LWW ekata daanna puluwanda?and ube beats sounds mod eka?:D.ube rom eka nam gindara xD

    :no:

    Menna mchan;) mchan puluwnnm udawwak karapan.notifications wala message and missed called waladi contact image eka watena widihata apk ekak tynwa nm edit krala dian:yes:

    https://www.dropbox.com/s/9sisqe93lxa9dd5/framework-res.apk
    https://www.dropbox.com/s/tc7e56au53q8alb/SystemUI.apk

    ehema ekak nam danne naha machan
    thanks :D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් මගෙ ලග තියෙන්නෙ live with Walkman එකක්. මම මෙකට ICS 4.0.4 custom ROM එකක් install කරා. මට මෙකට Sony stock Xperia Galley (3D), Panoramic camera app එක install කරන්න ඔනෙ. මම ඒ apps වල apk ටික titanium backup එකෙන් restore කරා, එපාර ඒ apps run වෙන්නෙ නෑ. මම එවගෙ apk SD එකට copy කරල කලින් TB වලින් install කරපු app, uninstall කරල /system/app වලට past කරල permission එක වෙනස් කරා එත් කිසිම වෙනසක් නෑ, අර app open කරන්න බෑ. අනිත් app වලට කිසිම අවුලක් නෑ.:confused:

    මෙකට විසදුමක් නැද්ද? :D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බින්දු;13053147 said:
    මචන්ලා පොඩි අවුලක්.
    මම xda එකෙන් paranoid android එක ෆ්ලෑශ් කරන්න ගියා. ඒක කරද්දි වැරදිලා කර්නල් එකත් එක්කම සේරම cwm එකෙන් ෆ්ලෑශ් කරා. දැන් ෆෝන් එක SONY logo එක තියෙන ස්ක්‍රීන් එකෙන් නැවතිලා තියෙනවා. මොකුත් කරන්න බෑ. cwm එකට යන්නවත් බෑ. :( වෙන කර්නල් එකක් ෆ්ලෑශ් කරාට හරි යන්නෙත් නෑ. fastboot mode යන්න හැදුවම මුලින් රූට් කරන්න කියලා එරර් එකක් එනවා. මේක කලින් රූට් කරලා තිබුනේ. අනේ මන්දා මොනා කරන්නද කියලා. පිස්සු වගේ

    දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න :(

    මටත් ඔයවගෙ වැඩක් වෙල මම වෙන ROM එකක් flashtool එකෙන් install කරා. එතකොට්නම කිසිම අවුලක් උනෙ නෑ.
    :D

    මමනම් කරෙ වැරදි recovery එකක් flash කරන්න ගිහින්.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    @u-tag

    ohoma hariyanne naha
    apahu stock 4.0.4 flash karala gallery3d apk and cameraui3d apks backup karaganna using root explorer.path is system/apps
    now custom rom eka dala oya apk deka danna system/app walata using root explorer
    dala dekema permission walata gihilla okkoma tick karanna
    now reboot and should work

    I don't think tb restore to system/app folder.it restores to data/app folder.so these apps won't work in data/app folder.these needs to be in system/apps folder
    don't ask me why cos I dunno why
     
    Aug 18, 2011
    6,147
    788
    0

    මටත් ඔයවගෙ වැඩක් වෙල මම වෙන ROM එකක් flashtool එකෙන් install කරා. එතකොට්නම කිසිම අවුලක් උනෙ නෑ.
    :D

    මමනම් කරෙ වැරදි recovery එකක් flash කරන්න ගිහින්.

    බැට්ටියත් බැස්සා. ඒක නිසා ෆෝං ශොප් එකකට දීලා හදාගත්තා :sorry::sorry: 1200ක් ගත්තා :shocked::shocked:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බින්දු;13061112 said:
    බැට්ටියත් බැස්සා. ඒක නිසා ෆෝං ශොප් එකකට දීලා හදාගත්තා :sorry::sorry: 1200ක් ගත්තා :shocked::shocked:
    :shocked::shocked::D:D
    විනාඩි පහෙ වැඩෙ බන්.
    ;)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බින්දු;13063424 said:
    mona karannada ban :S 4n eka nathi wuna kiyanne athak payak kaduna wage :(:( XDA eke inna ewun gen wath hari uththarayak hambune nae. aio salli :eek::eek:
    :D:P