Sony Ericsson j20i ~HAZEL~ හදිස්සියක් මචන්..

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Sony Ericsson j20i ~HAZEL~ හදිස්සියක් මචන්..

    මේකයි සිද්දිය මගේ ගාව Sony Ericsson j20i ෆෝන් එකක් තිබ්බා මචන් එකක්. මෙක තමයි ෆොන් එක, උබල දන්නවනෙ :P

    se_j20i_black3.jpg

    ඕකෙ මචන් මන් මේ ඉමේජ් එකේ දාල තියෙන රතු පාටින් මාක් කරල තියෙන තැන් වල ෆෝන් එකට call , GPS , WIFI අනන් මනන් සිග්නල් එන තුනී ලෝහයක් තියෙන ස්ටිකර් තීනවා අලවලා.. :eek:

    pj.jpg

    ඒ කියන්නෙ ෆෝන් එක ඇතුලට පිටින් සිග්නල් ඇදලා ගන්න මචන් ඕව තියෙනවා ඇත්තෙ,

    201205092344499504.jpg

    මන් ඕක ගැන වැඩිය දන් නෑ.. අපෙ ෆෝන් රෙපයාර් කරන කොල්ලො දන්නවා ඇති මන් මේ මොකද්ද කියන්නෙ කියලා! :)

    ඉතින් මන් මේ ලගදි ඔරිජිනල් හවුසින් එකක් ගෙන්න ගත්තා ඕකට, පස්සේ ගෙවල් ලග බුවෙක් කැමැත්තෙන් ඉදිරිපත් උනා ඕක මාරු කරන්න මාත් එක්ක සෙට් වෙන්න, හැම මගුලම ගලවලා අලුත් එකට දාන් එපයි බන් ලේසි නෑ. අරු වැඩ්ඩා වගේ ආපු නිසා මාත් වැඩිය අත පත දාන්න ගියේ නෑ. කෙලපි කියලා මූ ඔක්කොම අර ස්ටිකර් ටික ගලවලා හවුසින් එක මාරු කරල.. :growl: අලුතින් එන හවුසින් එකට ඒ ස්ටිකර් එන් නෑ බන්. අරක හෙමීට ශෙප් එකේ ගලවලා අලුත් එකේ අලවන් ඕනි. මාත් දැනන් හිටිටේ නෑ ඔතන ස්ටිකර් තියෙනවා කියල.. බැලූ බැල්මට පෙන් නෑ බන් ෆෝන් එකේ ඒක. දැන් මචන් සිග්නල් එන් නෑ ෆෝන් එකට.

    T2eC16NHJF0E9nmFQjL3BQ1dbNhFVw60_35.jpg

    අනිත් ඔක්කොම වැඩ. Emergency Calls Only කියලා වැටෙන්නේ. උබල ගාව මේ වගේ යූස් කරන් නැති ෆෝන් එකක් තියෙනවද පිටි පස්සේ කැල්ල විතරක් ගන්න. මන් කිව්වේ හවුසින් එක විතරක් හරි මේ ස්ටිකර් ටික විතරක් හරි, නැත්නම් බන් මේ ෆෝන් එකට මේ ස්ටිකර් එක දාගන්න තැනක් දන්නවද. ලොකු උදව්වක් බන් ගම්පහ කොහෙවත් නෑ බන් ඕක ගන්න :(

    UPDATE - මන් මචන් එතෙන්ට අර සස්ටජන් පිටි පැකට් එකේ උඩ තීන ලෝහ ආවරනය ගානට කපලා ඇතුලට නවලා තියලා අල්ලල බැලුවා,,, සිග්නල් එනවා මචන්.. ඒ කියන්නේ මේ ෆෝන් එකට ඒ ස්ටිකර් එක නැති එක විතරයි තීන අව්ල. අනිත් ටික හරි බන්! සප් එකක් දීපන්කො කාට කියන්නද බන් මේක. eBay එකෙත් නෑ :(:(
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    BUMP මාගේ දැනුමේ හැටියටනම් original housing කියලා ඒවා නැහැ.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    BUMP මාගේ දැනුමේ හැටියටනම් original housing කියලා ඒවා නැහැ.

    ඔව් මචන් ඒත් චීන මගුලකට වඩා හොද එකක් ගත්තේ transasia (2nd cross street) එකෙන් 2000ක් උනා. ඒකට හැම එකම ආවා. ඔය ස්ටිකර් ආවෙ නෑ බන්
    :(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    machn oka hoda phne ekak mage danime hatiya.uba itn mee harak wada karanawane nodanna gobbayanta deela.
    dn mehema karapn math gampaha thama.eka itn wada na.me uba kotuwa station ekata gihin main street ekata palayan.ethna thama phne spare parts ganna thiyenne.okunta seen eka kiwwa kali ganna pluwan bn.un gawa badu thyinawa.godak phne kada karayn badu ganne othanin.
    ikmnta hada ganin machn.
     
    • Like
    Reactions: tshirtZ

    ow machan aradana eke un gawa melo suttak naa. main street yannama wei. eth mage yaluwek dawask balala tbba na kiwwane bun. math balanna yanawa dan yanoni. thanks macho. ehemawath balamu :( ++++
     
    • Like
    Reactions: Thilantdm

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    ඔව් මචන් ඒත් චීන මගුලකට වඩා හොද එකක් ගත්තේ transasia (2nd cross street) එකෙන් 2000ක් උනා. ඒකට හැම එකම ආවා. ඔය ස්ටිකර් ආවෙ නෑ බන්
    :(

    අන්න එහෙම ඒවානම් තියෙනවා. චීන ඒවා දැම්මොත් නම් ඉතින් signal එන්නේ නැහැ තමයි කොහොමත්.
     
    • Like
    Reactions: tshirtZ

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ow machan aradana eke un gawa melo suttak naa. main street yannama wei. eth mage yaluwek dawask balala tbba na kiwwane bun. math balanna yanawa dan yanoni. thanks macho. ehemawath balamu :( ++++

    apooo aradana eka shop ekakda bn?? ubata pissu.okun issella kale cab service.passe mun oya eka eka horakn karapu phne wikka.dn un bala memory chip baala parts wikuna wikuna inne.okata adiya thiyanna epa uba phne ekata adare nam.
    mehema karala inna.oya dannawane ranjan lanka eka pitipasse thiyenne phne hadana shop dekak.mata nma mathaka na machn.gampaha hodama shop eka eka.ara kello set ekak inne.
    ubata mathakada danne na EK ekema thred ekak giye kellek PUK code ekata cha widiyata kiyawala. :D
    anna e shop eka hodai.uba dannawa athi pot eka.
    ranjan eka pitipasse shop dekak thiynwa.un degolloma hodai.unta issella denna lede kiyala.un gawa badu nattn arahe thama machn.bt mn hithnwa un gawa athi kiyala
    ahh name kallak mathak una mkakda cellur mkda.. sure na blpn ghinma
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    pettah yanavanam wintec ekata pennanna. unta berinam ithin wena ekek hoyanna hadanna epa. thiyena thena dannavada? main street ekata 2nd cross street eken goda unahama mokak hari kadeekin ahanna. pennayi. tikak ethule uda thattuwaka thiyenne.
    anika thamayi trans asia and polek trading dekema badu special quality ekak nehe. anik ewa wagema thamayi. e hinda ehen gattha kiyala wishesha balaporotthuwak epa.
    original parts kiyala enne nehe. mama kiyannam original ekak ganne.kohomada kiyala. ebay eke thienava broken phones. water damaged, display broken, oya wage. ehema ekak aduma gaanata ganna. (signal nehi ewa ganna epa. same problem) ehema ekak aduwata ganna puluwan 2500k withara deela. genath oona keli ganna. extra battery ekakuth hamba wenavane :)
    oonama phone ekak galavanna kalin repair forums kiyawanna. issara nokia phones aawa gelewwoth no signal. ethakota SE c902 eke charge ic giyoth signal nethi wenawa. oya wage inherent problems thiyenawa.
     
    uba kiyana shop eka man dannawa machan. eka parak ethana weda karana kollek phone tikak horakan karan missing une mathakada. man ada dawasama colombo awidda machan. hamba une naahne. balapan un eka ekaa maawa eka eka than walata yawwa. kisima thenaka naha :growl::growl:. transasia eka ada wahalane sunday
     
    man ada kotuwe giya eth hambaune na. transasia ekath wahalane sunday. heta wage aith yan oni uba kiyapu shop ekata. man hetath balala vsthare kiyannam machan .... thanks machan godak.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    thanks machan link ekata, ane man oya damme wena pic ekak machan. oya wage ekak thamai. thanks again :):)

    මචන් උබේ ජාතිය 4n එකකට උබට වෙච්ච වැඩේ උනු එකෙක් අහලා තිබුනු ප්‍රශ්නෙකට දීලා තිබුනු උත්තරක් තමා බන් ඕක.
    උත්තරේ දීපු එකා කියන විදියට ඕක උබේ 4n ඒකට ගැලපෙනවා.
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    aniwaryayen Wintec ekatama yanna. main st ekata 2nd cross st eken wetuna gamanma paara paninna. left ekata shops 4k 5k withara pahukarala ahanna.
    transasia nethi unoth Polek Trading yanna. thiyenne main st eke oya man kiyapu hariyemayi. oonama shop ekaka kenek oya kada pennayi. Transasia enna kalin mobile phone parts monopoly eka thibune unge. adath oonama part ekak thiyenawa. nethnam Colombo Trading yanna. Transasia ekata tikak passe thiyenne uda thattuwe.
    Queens nam yanna epaa.
    anika thamayi gsmhosting forum eke thread ekak damanna ookata. solition ekak deyi kawuruhari. (elakiri interface ekamayi e hinda lesiyi :) )
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    uba kiyana shop eka man dannawa machan. eka parak ethana weda karana kollek phone tikak horakan karan missing une mathakada. man ada dawasama colombo awidda machan. hamba une naahne. balapan un eka ekaa maawa eka eka than walata yawwa. kisima thenaka naha :growl::growl:. transasia eka ada wahalane sunday

    ade na na mn kiyana ranjan lanka eka pitipasse thiyena pot eke kollo wada karanne na.boss witharai kollata inne.anith inne kello 2k 3 denek machn.ethnata palayn.un hadai.heta monday arala.poddak blnna eke.