Sony Ericsson j20i ~HAZEL~ හදිස්සියක් මචන්..
මේකයි සිද්දිය මගේ ගාව Sony Ericsson j20i ෆෝන් එකක් තිබ්බා මචන් එකක්. මෙක තමයි ෆොන් එක, උබල දන්නවනෙ 
ඕකෙ මචන් මන් මේ ඉමේජ් එකේ දාල තියෙන රතු පාටින් මාක් කරල තියෙන තැන් වල ෆෝන් එකට call , GPS , WIFI අනන් මනන් සිග්නල් එන තුනී ලෝහයක් තියෙන ස්ටිකර් තීනවා අලවලා..
ඒ කියන්නෙ ෆෝන් එක ඇතුලට පිටින් සිග්නල් ඇදලා ගන්න මචන් ඕව තියෙනවා ඇත්තෙ,
මන් ඕක ගැන වැඩිය දන් නෑ.. අපෙ ෆෝන් රෙපයාර් කරන කොල්ලො දන්නවා ඇති මන් මේ මොකද්ද කියන්නෙ කියලා!
ඉතින් මන් මේ ලගදි ඔරිජිනල් හවුසින් එකක් ගෙන්න ගත්තා ඕකට, පස්සේ ගෙවල් ලග බුවෙක් කැමැත්තෙන් ඉදිරිපත් උනා ඕක මාරු කරන්න මාත් එක්ක සෙට් වෙන්න, හැම මගුලම ගලවලා අලුත් එකට දාන් එපයි බන් ලේසි නෑ. අරු වැඩ්ඩා වගේ ආපු නිසා මාත් වැඩිය අත පත දාන්න ගියේ නෑ. කෙලපි කියලා මූ ඔක්කොම අර ස්ටිකර් ටික ගලවලා හවුසින් එක මාරු කරල..
අලුතින් එන හවුසින් එකට ඒ ස්ටිකර් එන් නෑ බන්. අරක හෙමීට ශෙප් එකේ ගලවලා අලුත් එකේ අලවන් ඕනි. මාත් දැනන් හිටිටේ නෑ ඔතන ස්ටිකර් තියෙනවා කියල.. බැලූ බැල්මට පෙන් නෑ බන් ෆෝන් එකේ ඒක. දැන් මචන් සිග්නල් එන් නෑ ෆෝන් එකට.
අනිත් ඔක්කොම වැඩ. Emergency Calls Only කියලා වැටෙන්නේ. උබල ගාව මේ වගේ යූස් කරන් නැති ෆෝන් එකක් තියෙනවද පිටි පස්සේ කැල්ල විතරක් ගන්න. මන් කිව්වේ හවුසින් එක විතරක් හරි මේ ස්ටිකර් ටික විතරක් හරි, නැත්නම් බන් මේ ෆෝන් එකට මේ ස්ටිකර් එක දාගන්න තැනක් දන්නවද. ලොකු උදව්වක් බන් ගම්පහ කොහෙවත් නෑ බන් ඕක ගන්න
UPDATE - මන් මචන් එතෙන්ට අර සස්ටජන් පිටි පැකට් එකේ උඩ තීන ලෝහ ආවරනය ගානට කපලා ඇතුලට නවලා තියලා අල්ලල බැලුවා,,, සිග්නල් එනවා මචන්.. ඒ කියන්නේ මේ ෆෝන් එකට ඒ ස්ටිකර් එක නැති එක විතරයි තීන අව්ල. අනිත් ටික හරි බන්! සප් එකක් දීපන්කො කාට කියන්නද බන් මේක. eBay එකෙත් නෑ

Last edited: