Sony Ericsson Live with walkman

AshNV

Member
Apr 19, 2012
159
8
0
Dote.
මචන්ලා මගේ live with walkman එක PC එකට connect කරලා පැය 3k 4k තියද්දි ටිකක් heat වෙලා වගේ තේරෙනවා.ඕක normal ද?phone එක use කරද්දීත් battery එක චුට්ටක් විතර (අතට දන්නෙත් නැති තරම් පොඩි රස්නයක්) heat වෙලා වගේ දැනෙනවා..පොඩ්ඩක් කට්ටිය කියන්නකෝ.මේක battery එකේ අව්ලක් ද ?
 

AshNV

Member
Apr 19, 2012
159
8
0
Dote.
ඕක මචන් මේකට ගිහින් බැලුවේ නැද්ද?.පෝන් ගැන හැම මගුලක්ම මේකේ තියෙනවනේ
http://www.gsmarena.com/
ah ela thanks rep + :)

man baluwe machan oya phone eka use karana kastiya inna hinda egolantath oka oya widiyatama tiyenawada kiyala balanna...thanks for ur reply :)
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ඕක Normal බන් , PC එකට කනෙක්ට් කරාම Cable එකෙන් බැටරිය චාර්ජ් වෙනවා . Phone එක යූස් කරද්දිත් පොඩ්ඩක් රත් වෙනවා , Gaming වගේ නම් සෑහෙන්න ශක්තියක් උරාගන්න හින්දා සෑහෙන්න රත් වෙනවා, හැම තිස්සෙම ඕනෑවට වැඩිය රත් වෙනවා නම් අවුලක් හැබැයි !
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    normally එහෙම වෙනවා මචං :yes::yes: මගේ live with walkman phone එකත් heat වෙනවා :frown: