Sony Ericsson Vivaz phone එකක් ගන්න ....
අනේ යාලුවනේ මම Sony Ericsson Vivaz phone එකක් ගන්න හිතාගෙන ඉන්නෙ එක ගන්න වගකීමක් තියන තැනක් ගැන දන්නවනම් කියන්න. අබාන්ස් එකේ බැලුවා ඒකෙ අස්ප ගනන්