Sony Ericsson Vivaz

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    "Sony Ericsson Vivaz" මචන්ලා මෙ ෆොන් එක අන්ලොක් කරගන්නෙ කොහොමද.
    මෙකෙ කන්ට්‍රි ලොක් එකක් තියෙනවා බන්..

    උබලා දන්න මොකක් හරි සොෆ්ට්වෙයා කෑල්ලක් එහෙම තියෙනවනම් කියපල්ලා බන්.නෑත්නම් වෙන විදියක් දන්නවනම් කියපන්

    දන්නෙ නෑත්නම් බම්ප් එකකින් වත් උදව්වක් දෙන්නො

    goy1275019919.jpg

    IMEI No =01233200-xxxxxx-x
     
    Last edited:
    • Like
    Reactions: kasun69

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    යකෝ මෙතන IMEI දාන්න එපා.... කවුරුහරි ඕක අරන් TRC එකේ Complain එකක් වත් දැම්මොත් උඹ ඕක ඉස්සුවා කියලා.... උඹ ඉවරයි.... එඩිට් කරපිය..... :yes:
     
    • Like
    Reactions: LC1989

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113

    Free unlock kara ganna nam danne naha. 600 witara ganiwi shop ekakin unlock karanna

    යකෝ මෙතන IMEI දාන්න එපා.... කවුරුහරි ඕක අරන් TRC එකේ Complain එකක් වත් දැම්මොත් උඹ ඕක ඉස්සුවා කියලා.... උඹ ඉවරයි.... එඩිට් කරපිය..... :yes:

    Thanks machnla
     
    Rep +
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    යකෝ මෙතන IMEI දාන්න එපා.... කවුරුහරි ඕක අරන් TRC එකේ Complain එකක් වත් දැම්මොත් උඹ ඕක ඉස්සුවා කියලා.... උඹ ඉවරයි.... එඩිට් කරපිය..... :yes:
    ado ahemat puluwanda
    :shocked::shocked::shocked: