යාලුවනේ මට ලොකු උදව්වක් ඕනේ
මගේ ගාව තියෙනවා Sony ericsson Vivaz phone එකක් (pro නෙමෙයි).එකේ මන් දාලා තියෙන්නේ Mobitel sim එකක්.මන් දැන් photo එකක් mms කරන්න හැදුවා.එත් යන්නේ නැ sending වෙලා තියෙනවා විතරයි.
මේකට ඕන settings මොනවාද කියල දන්නා අය ඉන්නවද.මම දාලා තියෙන්නේ Mobitel mms. අනේ දන්නවනම් කියපල්ලකෝ.තව මේකට වෙනත් browser වලින් net යනකොට දාන්න ඕන mobitel wap නෙම්යිද
තව මේකේ phone status බලන්නේ කොහොමද.
life time බලන code එකත් ඕනේ
අනේ උබල මේවා දන්නේ නැත්නම් bump එකක් හරි දාලා පලයල්ලා බන්.

Last edited: