live walkman eka ganin same price as mini pro
www.gsmarena.com/sony_ericsson_live_with_walkman-4111.php
oya slide ewage ribon casuth denawane

Hardwere athinnam poddak withara madinam thamai cam ekanam dekema same ne eka sound quality ekanam mini pro ekata wada hoda athi walkman series ekak nesa.bt eke podi aul thiyenawane ban arakata wada fetures walin.. cam ekath tikak madine ban.. LED backlight thiyenawane pro eke..![]()
![]()
![]()










Hardwere athinnam poddak withara madinam thamai cam ekanam dekema same ne eka sound quality ekanam mini pro ekata wada hoda athi walkman series ekak nesa.
Anika mata oya slid eva allanne na hama ekema ribbon case ne
Ube awashyathawa anuwa thamai okkoma theeranaya wenne uba music gana echchara hithnnaththam mini pro eka hodai minipro eke internal memory eka wadi ekath soft were install karaddi wadagath.
http://www.gsmarena.com/compare.php3?idPhone1=4111&idPhone2=3713

Thanx machan......![]()
![]()
♥-Aurora-♥;11244385 said:battery life එක වරදක් නෑ. කෝල් වලට විතරක් පාවිච්චි කලොත් දවස් 3ක් විතර තියෙනවා. ගේම්, සින්දු ගඩක් වෙලා කලොත් ඉතින් දවසින් උනත් charge කරන්න වෙනවා.
music quality එක හොඳයි. පට්ටයි කියන්නත් පුලුවන්.
heat වෙනවා වැඩී කියලත් හිතෙනව වෙලාවකට.. ඒත් හේතුවක් නැතුව නම් නෙවි. නෙට් යනකොට ගේම් වලදි වගෙ.
මං ගත්තෙ 31000/=. දැන් මාසයක් විතර.. තව දැන ගන්න දෙයක් තියේ නම් අහන්න.
මට නම් ෆෝන් එක හොඳයි!![]()
අහ් මං ගත්තෙ Mini Pro එක හොඳේ..


