Sony Ericsson Xperia X8

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Yaluwane mata podi help ekak karanna.....mage yaluwek laga ........Sony Ericsson Xperia X8 phone ekak thiyenawa....u eka 9500 kata denawa.......eka 9500 kata paduida. . meke .battery eka ehema kohomada..phone eka hodada......kiyala kiyanawada...

    xperia-x8-black-300x348.png
    xperia-x8+black+hepromaster+wifi+problem.jpg

    danne naththam bump ekak wath dala yanna udau wak widiyata.....:):):):):)
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Meka maath use karanawa 1 year withara patta android phone eka 9500 padu na 2Gb chip ekath ekka enne
     
    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    mage gawa thiynawa w8 ekak mchn... 4n eka nam hodai bn... awlak ne bn... btry ehemath hodai bn.. upst ekak ne 4n eke nam... gana gana nam danne ne bn mama.........
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Aulak ne ban. Galaxy y nam screen resolution anthimai. Patta paja. Meka e athin loweth ne. Custom rom ehemath ethi hoyaganna honda ewa.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Bump thamai,8500/= wage talk karapan,man price nam danne na,9500/= kiwwata kawuruth A ganatama ganne na ne :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,141
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ ගාන 5000යි.

    සිම්පල් ආතල් ෆෝන් එකක්:cool:. පුලුවන් තරන් අඩුවට ගනින්. මටත් තෑගි ලැබිල සෑහෙන්න කාලයක් පාවිච්චිකළා. ටච් ස්ක්‍රීන් එකත් ඇඟිල්ල තියන පරක්කුවට වැඩ. බැටරියත් අවුලක් නෑ. ඇන්ඩ්‍රොයිඩ් දුවන නිසා හැම දෙයක්ම වගේ කරගන්න පුලුවන්. (මගේ නෙවිගේට එක කැඩිල ඔය ෆෝන් එක තමයි කාලයක් යූස්කලෙත්) හැබැයි ඉතින් ටිකක් පරන ෆෝන් එකක්. මට අවුලකට කියල තිබුනේ ෆ්‍රන්ට් කැම් එකක් නැති එකයි එකපාරක් මෙමරි කාඩ් එකේ ඩේට ෆ්ලෑශ් වෙච්ච එකයි විතරයි. ඉයෆෝන් එකනම් මාරුකරපන් සෝනි කියල ගහල තිබුනට සවුන්ඩ් නම් බලුවටින්නෑ...

    මගේ ගාන 5000යි.:shocked:
    ඉන්ට්‍රස්ට් නෑ වගේ ඉඳල පොල්ලෙන් ගැහුව වගේ ගාන කියපන්. හම්බුනොත් ගොඩ. ගුටි නොකා බේරුනොත් ඒත් ගොඩ. :lol:

    කෝකටත් ෆීචර්ස් හොයල බලල ගනින්. සමහර උන් ෆෝන් එකෙන් DSLR කැම් එකක ෆීචර්ස් බලනව:P උඹේ අවශ්‍යතාවයට ගැලපෙනවද දන්නෑ...
    :rolleyes:
     
    thank machan