Sony Xperia phone - sim problem.

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    machan Sony Xperia ST21i model phone ekak thiyenawa, wena rataka idala apu kenekgen labunu.mekata sim eka dammata no sim kiyala watenawa.
    phone eka reset kala, aith problem ekaka ehemamai. wena sim ekak dammath same problem.
    meka fix karaganna help karannako pls.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සහෝ මගෙත් ඔහොම ඇවිල්ලා රුට්න් වල අවුලක් නිසා ෆෝන් කඩ වල රස්තියාදු වෙන්න බැරි කමට එක තාම ගෙදර

    බම්ප් සහෝ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ෆෝන් එක කන්ට්‍රි ලොක් ෆෝන් එකක් බන්.
    ඒකයි ඔය.
    කන්ට්‍රි ලොක් එක කඩා ගනින් කඩේකට දීලා.
    වෙන කරන්න දෙයක් නෑ.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Country lock aulak
    natham samahara vita Phone eke hard ware aulak unamat ohoma wenawa.
    mage samsung ekak tiba tikak kal hodata wada karala. eka parata insert sim kiyala watena gatta.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ෆෝන් එක කන්ට්‍රි ලොක් ෆෝන් එකක් බන්.
    ඒකයි ඔය.
    කන්ට්‍රි ලොක් එක කඩා ගනින් කඩේකට දීලා.
    වෙන කරන්න දෙයක් නෑ.
    country lock eka apita wenas karana barida ............. ?
    steps tika danna kenek kiyannako ....................... !:dull: