Sony headphone ඔෆර් එකක් සෙට් උනා සින්හලු, එන්න ඇතුලට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    ශිපින් කොහොමද මචො. ඒ ගානට ලාබයි, මෙහෙ 74ක්
    Labana athme wath balamu :(
    තොපි මෙහෙම අවුල් යනවා කියලා දන්නවනම් මම දාන්නෙ නෑ :( ගෙවන්න ගන්න මචො 1400 වගේ ඉඳලා පුලුවන්
     
    • Sad
    Reactions: Poththa

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,975
    113
    Colombo
    අනේ පල යකෝ බොරුව නොදා, 3යි ගානක් නෙ උබේ සැලරිය :growl:
    රජයේ සේවකයින්ට කොහෙද යකෝ ඔච්චර පඩියක් ලැබෙන්නෙ ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    පට්ටනෙ... ලාබයි! තව අඩු වෙයිද!! 😜
    මම හිතන්නෙ නෑ මචන්, උන්ගෙ ශොප් වලින් ගන්නත් බැරිලු ඔන්ලයින් විතරයි, මම හිතන්නෙ ස්ටොක් ක්ලියරන්ස් වෙන්න ඇති, අනික ශොප් එකක ඕක තියෙන්නෙ බොරැල්ලෙ විතරයි කිව්වා බන්
    ela ela enjoy :D

    apita nam owa naha :D
    Thanks bro

    රජයේ සේවකයින්ට කොහෙද යකෝ ඔච්චර පඩියක් ලැබෙන්නෙ ?
    උබ කොහෙද රජයෙ :cautious:
    ------ Post added on Nov 27, 2021 at 8:12 PM
     
    • Like
    Reactions: Hasitha22

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ශිපින් කොහොමද මචො. ඒ ගානට ලාබයි, මෙහෙ 74ක්

    තොපි මෙහෙම අවුල් යනවා කියලා දන්නවනම් මම දාන්නෙ නෑ :( ගෙවන්න ගන්න මචො 1400 වගේ ඉඳලා පුලුවන්
    Man okkoma yaluwekge place ekakata yawala meheta cargo karagannawa mchn....electronics, Milk Powder, groceries etc mata 6months walata withara one ewwa okkoma deliver karagannawa gedaratama
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Man okkoma yaluwekge place ekakata yawala meheta cargo karagannawa mchn....electronics, Milk Powder, groceries etc mata 6months walata withara one ewwa okkoma deliver karagannawa gedaratama

    උඹ ලංකාවෙ නේද ඉන්නේ.? ඒ වැඩේ ලාභයිද මචං මොකක්ද use කරන cargo service එක. ලැප් , mobile එහෙම ගෙන්නන්න පුලුවන්ද
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    මම හිතන්නෙ නෑ මචන්, උන්ගෙ ශොප් වලින් ගන්නත් බැරිලු ඔන්ලයින් විතරයි, මම හිතන්නෙ ස්ටොක් ක්ලියරන්ස් වෙන්න ඇති, අනික ශොප් එකක ඕක තියෙන්නෙ බොරැල්ලෙ විතරයි කිව්වා බන්

    Thanks bro

    උබ කොහෙද රජයෙ :cautious:
    ------ Post added on Nov 27, 2021 at 8:12 PM
    ඔය headphone එක පැය කිහිපයක් එක දිගට දාගෙන ඉන්න පුලුවන්ද මචන් AC නැති තැනක ? කනට අමාරුවක් දැනෙන්නේ නැද්ද ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    ඔය headphone එක පැය කිහිපයක් එක දිගට දාගෙන ඉන්න පුලුවන්ද මචන් AC නැති තැනක ? කනට අමාරුවක් දැනෙන්නේ නැද්ද ?
    ඇත්තටම මචං මම හිතන්නේ නෑ ඔච්චර වෙලා දාගෙන ඉන්න හොඳයි කියලා එක දිගට. මම ඉතිං ඕක අතටවත් අරන් ඇති නිසා අද ගියා liberty plaza , ඔක්කොම sealed pack තියෙන්නෙ මචං ටෙස්ට් කරල බලන්න විදිහක් නෑ. උන්ගේ 55, 50 ඔහොම තමා
     
    • Like
    Reactions: hi.dushan

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ගත්තා සින්හලු , :rofl: මේ එක නෙමෙ. මෙන්න මේ දන්න එකෙක් පැහැදිලි කරපන්කො.

    View attachment 152374
    HSBC Credit credit card එකෙන් ගෙව්වෙ, මම ඇත්තටම CC එකක් පාවිච්චි කරන්නෙ නෑ, so no idea :lol: මස්සිනාගෙ එකෙන් ගෙව්වෙ. දැන් monthly ගෙවන්න ඕනි අද දවසට කලින්ද බන්? මොකක්ද මේ EMI Handling Charges : කියන්නෙ?
    Cash දීලා ගන්නව නම් කීයද බන්
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    patta baande. math gatha oka kaalekata kalin. 60%-70% volume daagena noise cancelling on kalama laga inna eka kata hollanwa witharai peene.
    oka dagena dorata passa harogena wala balanna epa. gedara un awith ube oluwa palai.

    wadiyemma watine nithara flight wala yana unnta. oka dagena athal eke budiya ganna puluwn flight eka baana kan. engine noise, katha karana ewwa hodata filter wenwa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මම හිතන්නෙ නෑ මචන්, උන්ගෙ ශොප් වලින් ගන්නත් බැරිලු ඔන්ලයින් විතරයි, මම හිතන්නෙ ස්ටොක් ක්ලියරන්ස් වෙන්න ඇති, අනික ශොප් එකක ඕක තියෙන්නෙ බොරැල්ලෙ විතරයි කිව්වා බන්

    Thanks bro

    උබ කොහෙද රජයෙ :cautious:
    ------ Post added on Nov 27, 2021 at 8:12 PM

    ඔන්ලයින් විතරක් නම් ඩිස්ප්ලේ දාපුව තමා, එකෙක් ෆ්‍රිජ් එකක් ඔහොම ගත්ත මැනුවල් එකයි කී එකයි නෑ. අනිත්ව කොහොමද දන්නෑ. මම ඕඩර් එක දාපු නිසා ඒක කිව්වෙ. උඹ හිත රිද්දගන්න එපා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Cash දීලා ගන්නව නම් කීයද බන්
    44,999 මචං
    https://www.singersl.com/sony-bluetooth-headphone-wh-1000xm3-black
    patta baande. math gatha oka kaalekata kalin. 60%-70% volume daagena noise cancelling on kalama laga inna eka kata hollanwa witharai peene.
    oka dagena dorata passa harogena wala balanna epa. gedara un awith ube oluwa palai.

    wadiyemma watine nithara flight wala yana unnta. oka dagena athal eke budiya ganna puluwn flight eka baana kan. engine noise, katha karana ewwa hodata filter wenwa.
    🤣🤣🤣 Thanks for advice
    patta labayi..
    math ekak demma
    😁😁 සිරාවට
    I want too... Thank you for the reminder
    NP මචං 🤘🏻
    Headphone ekakata echchara gewanna hithenne ne bn :sorry:
    😓😓
    ඔන්ලයින් විතරක් නම් ඩිස්ප්ලේ දාපුව තමා, එකෙක් ෆ්‍රිජ් එකක් ඔහොම ගත්ත මැනුවල් එකයි කී එකයි නෑ. අනිත්ව කොහොමද දන්නෑ. මම ඕඩර් එක දාපු නිසා ඒක කිව්වෙ. උඹ හිත රිද්දගන්න එපා.
    ඕක මචන් මම අද ගිහින් බැලුවා. sony එකෙන්ම සීල් කරපු පැක් එකක එන්නේ. මම හිතන්නේ නෑ ඒක මෙහෙ ගහනවා ඇති කියලා. අලුත් සුවඳ නැත්නම් මම ගහනවා ඕක උන්ගේ ඔළුවේ 🤬🤬🤬
    Bluetooth = NO Hi-Res :no:
    🥺🥺🥺
     
    • Like
    Reactions: dmsupun