Sony headphone ඔෆර් එකක් සෙට් උනා සින්හලු, එන්න ඇතුලට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    share kalata thnks yalu ela kollek
    මම මේකෙ ත්‍රෙඩ් කීයක් දානවද දෙයක් ගන්න ගියාම :( ඒ නිසා මෙහෙමවත් දෙයක් කලේ නැත්නම් වැඩක් නෑනෙ :lol:
     
    • Like
    Reactions: EnIgma001

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,713
    1,512
    113
    ගත්තා සින්හලු , :rofl: මේ එක නෙමෙ. මෙන්න මේ දන්න එකෙක් පැහැදිලි කරපන්කො.

    View attachment 152374
    HSBC Credit credit card එකෙන් ගෙව්වෙ, මම ඇත්තටම CC එකක් පාවිච්චි කරන්නෙ නෑ, so no idea :lol: මස්සිනාගෙ එකෙන් ගෙව්වෙ. දැන් monthly ගෙවන්න ඕනි අද දවසට කලින්ද බන්? මොකක්ද මේ EMI Handling Charges : කියන්නෙ?
    EMI - Easy monthly Installments
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    උඹ ලංකාවෙ නේද ඉන්නේ.? ඒ වැඩේ ලාභයිද මචං මොකක්ද use කරන cargo service එක. ලැප් , mobile එහෙම ගෙන්නන්න පුලුවන්ද
    Nexus bn..nah bn lap, mobile genath nah ..gedarata one grocery items thama bn genna ganne,, ..ek ekkama lanakata deliver karanne nathi dewal ehemath genna gannawa..
     
    • Like
    Reactions: EnIgma001

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    EMI - Easy monthly Installments

    1638030363130.png



    ඒ කියන්නෙ දැන් මම මාසෙට 3862 * 12 = 46,344 විදිහටනෙ ගෙවන්නෙ. එතකොට අයිටම් ප්‍රයිස් එක

    44999යි, 46,344 - 44999 = 1,345. මේකද? ඒත් වෙනසක් තියෙ :rolleyes:


    Nexus bn..nah bn lap, mobile genath nah ..gedarata one grocery items thama bn genna ganne,, ..ek ekkama lanakata deliver karanne nathi dewal ehemath genna gannawa..
    එලකිරි මචන් :) ලාබයිද වැඩේ
    ------ Post added on Nov 27, 2021 at 9:59 PM
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,708
    7,003
    113
    වදුරව
    View attachment 152371

    හැමදාම එක එක ඒවා අහනවා විතරයිනෙ, ඒ නිසා මේක දැක්ක වෙලෙ උබලටත් කියන්න හිතුවා. Singer එකේ තියෙ මෙන්න මේක sony wh-1000xm3 . 65ට තිබ්බ එක 45. ලාබයි නේ? sony wh-1000xm4 එකෙයි මෙකෙයි ලොකු වෙනසක් නැති නිසා ගෙවන්න ගන්න බැලුවෙ. :)
    offer link ewannako

    මාසෙ පඩියයි, තව අතිනුත් ගානක් දීල ඕක ගනින්කො :(
    macho, uba kochchara kalayak job eka karanawada bn?
    ------ Post added on Nov 27, 2021 at 10:33 PM
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oka patta :yes: oya ganata padu naha :yes: you will not regret. uba lap ekak gaththada? offers walin

    ow mchn..anik eka baduth hodaine..godakma milk powder , cheese, oil jaathi, whey protein thama genna ganne

    milk powder monawada hoda brands oz wala? mama nam dan aurudu 15k wage bonne nah eth gedara ayata oka nawattaganna baa :dull:
    math baluwe ratin wath genath denna. monada hoda brands?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    oka patta :yes: oya ganata padu naha :yes: you will not regret. uba lap ekak gaththada? offers walin

    අනේ නෑ මචං. මට ගෙවන්න විදිහක් නෑ. මම මේ හිත හදන් ඉන්නේ ලැබෙන්න තියෙන ඒවා ලැබෙයි කියලා.😓 එතකන් office ලැප තමා
     
    • Sad
    Reactions: Rated_R

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    being using this for the last 2 years.. no complaints.bit hard to wear over a long period of time. saved me many times from screaming little fuckwits when travelling international
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    oka patta :yes: oya ganata padu naha :yes: you will not regret. uba lap ekak gaththada? offers walin



    milk powder monawada hoda brands oz wala? mama nam dan aurudu 15k wage bonne nah eth gedara ayata oka nawattaganna baa :dull:
    math baluwe ratin wath genath denna. monada hoda brands?
    A2 thama bn hodama..habai 1kg 15$ wage wenawa...eetapasse devondale ,, thawa woolworths brand ekath thiyenawa..6-7$ per kg wenne..highland wage kati gahenne seen mukuth nah..quality badu
     
    • Like
    Reactions: Rated_R