jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Sony Xperia L

    sony-xperia-l-01.jpg

    Sony_Xperia_L_Black_img3_lg.jpg

    මේක තමයි මන් use කරන්නේ..ඇත්තටම හොද mid range phone එකක්.camera එක නම් උපරිමයි.පාවිච්චි කරන අය දන්නවා ඇති ඒ ගැන.ඒ වගේම මේකේ HD video recording කරන්න පුළුවන්..පහලින් තියෙන්නේ මේකෙන් ගත්ත video එකක් ..

    samsung,HTC එක්ක බලනකොට sony phones වල design එක ලස්සනයි.සමහර ය නම් එකග වෙන්නේ නැතුව ඇති.එත් මන් කිව්වේ මට හිතෙන දේ..

    XperiaL-HandsOn-26-580-90.jpg

    XperiaL-Press-04-580-100.jpg

    මේකට Android 4.2.2 update එක අවා ගිය මාසේ ..ඒ වගේම ලගදීම kitkat (4.4) වලට update එකක් දාන්න පුළුවන්.:D

    මේක ගන්නවා නම් කියන්න ඕනේ මේකට වඩා හොද phone තියනවා කියලා.එත් mid range phone එකක් හැටියට මේක ගොඩක් හොදයි.

    වාසි
    Chipset Qualcomm MSM8230 Snapdragon
    CPU Dual-core 1 GHz
    Card slot microSD, up to 32 GB
    Internal 8 GB (5.8 GB user available), 1 GB RAM
    Camera Primary 8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash
    Camera Secondary Yes, VGA
    Stand-by Up to 498 h (2G) / Up to 454 h (3G)
    Talk time Up to 8 h 30 min (2G) / Up to 9 h (3G)
    playstation certified phone

    අවාසි
    LTE (4G) නැත
    poor secondary camera (VGA)
    No gorilla glass
    4.2.2 වලට update කල පසු සමහර apps පිස්සු කිලිය හැක..:yes:

    මේ මට මතක් උන ඒවා..තව තියනව නම් comment කරන්න..

    මේක ගන්න නම් බය වෙන්න එපා.කිසිම අව්ලක් නැති mid range phone එකක්..

    Thank u machan meka ganna thama hithagena inne​
     
    • Like
    Reactions: sudeshamal

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    machan meke screen Protection eka Scratch-resistant glass hinada screen guard ekak danna oneda , uba phone screen guard sticker ekak dagenada inne ?

    mama nam kisi deyak phone ekata dala na ban :D ath watunoth ehama damage wenna puluwan nisa hoda screen protector ekak da ganna :)
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    mamath use karanawa L ekak aulak na thama machan lag wenne ehema na speed wada karanawa............kiyanna deyak na hoda phone ekak.....
     
    Veni_Mp3

    Member
    Nov 24, 2013
    4
    0
    0
    Sony,
    Xperia, When you load the phone with lots of Apps it will slow down.
    So if you intend to use many apps, don;t buy.

    But it s a good phone.
     
    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    mama use karanneth meka.technical paththen nam hugak kiyanna danne na. e wunata cam eka,sounds quality nam excellent.mata labuna hodama phone ekak meka.video quality superb
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    mama nam kisi deyak phone ekata dala na ban :D ath watunoth ehama damage wenna puluwan nisa hoda screen protector ekak da ganna :)

    mamath use karanawa L ekak aulak na thama machan lag wenne ehema na speed wada karanawa............kiyanna deyak na hoda phone ekak.....

    Sony,
    Xperia, When you load the phone with lots of Apps it will slow down.
    So if you intend to use many apps, don;t buy.

    But it s a good phone.

    mama use karanneth meka.technical paththen nam hugak kiyanna danne na. e wunata cam eka,sounds quality nam excellent.mata labuna hodama phone ekak meka.video quality superb

    Mama use karanneth Xperia L ekak machan. dan 5 months withara wenawa. kisi aulak ne thama. cam ekanam supiri.

    Thank U machanla :yes::yes::yes::yes::yes:
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    oka 27 tath dan thiyenawane bn. mara case eka. market eka adu wela ai dan.
    36 tath thibba with two years warranty ekka. dan warranty kohomada danne na.
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Sony Xperia L

    sony-xperia-l-01.jpg

    Sony_Xperia_L_Black_img3_lg.jpg

    මේක තමයි මන් use කරන්නේ..ඇත්තටම හොද mid range phone එකක්.camera එක නම් උපරිමයි.පාවිච්චි කරන අය දන්නවා ඇති ඒ ගැන.ඒ වගේම මේකේ HD video recording කරන්න පුළුවන්..පහලින් තියෙන්නේ මේකෙන් ගත්ත video එකක් ..

    samsung,HTC එක්ක බලනකොට sony phones වල design එක ලස්සනයි.සමහර ය නම් එකග වෙන්නේ නැතුව ඇති.එත් මන් කිව්වේ මට හිතෙන දේ..

    XperiaL-HandsOn-26-580-90.jpg

    XperiaL-Press-04-580-100.jpg

    මේකට Android 4.2.2 update එක අවා ගිය මාසේ ..ඒ වගේම ලගදීම kitkat (4.4) වලට update එකක් දාන්න පුළුවන්.:D

    මේක ගන්නවා නම් කියන්න ඕනේ මේකට වඩා හොද phone තියනවා කියලා.එත් mid range phone එකක් හැටියට මේක ගොඩක් හොදයි.

    වාසි
    Chipset Qualcomm MSM8230 Snapdragon
    CPU Dual-core 1 GHz
    Card slot microSD, up to 32 GB
    Internal 8 GB (5.8 GB user available), 1 GB RAM
    Camera Primary 8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash
    Camera Secondary Yes, VGA
    Stand-by Up to 498 h (2G) / Up to 454 h (3G)
    Talk time Up to 8 h 30 min (2G) / Up to 9 h (3G)
    playstation certified phone

    අවාසි
    LTE (4G) නැත
    poor secondary camera (VGA)
    No gorilla glass
    4.2.2 වලට update කල පසු සමහර apps පිස්සු කිලිය හැක..:yes:

    මේ මට මතක් උන ඒවා..තව තියනව නම් comment කරන්න..

    මේක ගන්න නම් බය වෙන්න එපා.කිසිම අව්ලක් නැති mid range phone එකක්..

    elazzzzz ! Rep++:cool::cool::cool: