Sony MDR-XB450

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Sony MDR-XB450 මෙන්න මේක ලංකාවෙන් ගන්න තැනක් කියපන්. online නම් හෙව්වා කොහෙවත් නැනේ. උබලට පින්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ebay, aliexpress, amazon තමා බන්....
    නැත්නම් MC, unity පැත්තේ වටයක් දැම්මනම් හොයාගන්න පුළුවන්...
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    eBay ගෙන්නපන් මචන්.
    Bump

    ගෙන්න කලින් චෙක් කොරගන්න විදියක් නැනේ

    ado man ada oka electronic store ekaka check kara sound quality eka melo rahak na :no:

    කොහෙද කොහෙද ?
    ඒ උනාට reviews වැල තියෙන්නේ පට්ට කියලා
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වැඩේ හරියට පාටක් නෑ
    redline එකෙන් Audio Technica Solid Bass ATH-WS33X
    මේකවත් ගන්නවා. දෙකම එකයි වගේ . ගාන පොඩ්ඩක් වැඩි :sorry:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    mata oka mehen aran umbata ewanna puluwan.
    mehe okema model dekak tiyenawa 3000 s ganakatai 7000kataida koheda.

    umba kemathi nam pm karapan.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    කොහෙද කොහෙද ?
    ඒ උනාට reviews වැල තියෙන්නේ පට්ට කියලා

    germany ban mediamarkt kiyala mehe thiyana loku electronic store ekaka
    man test karanna dala thibba ekakin ahuwa melo rahak na :no:
    http://www.mediamarkt.de/mcs/produc...opfhörer-schwarz,48353,1527861.html?langId=-3
    sony wala ena on ear headphones okkoma wage chora ban. gannawanan audiotechnica, AKG, Sennheiser wage ganin. amme ethana thibba bose quietcomfort 25 ekak pissu kora ban anna gannawanan headphones :love:
    sony gannawanan over ear ganin on ear nan ganna epa :no:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    germany ban mediamarkt kiyala mehe thiyana loku electronic store ekaka
    man test karanna dala thibba ekakin ahuwa melo rahak na :no:
    http://www.mediamarkt.de/mcs/produc...opfhörer-schwarz,48353,1527861.html?langId=-3
    sony wala ena on ear headphones okkoma wage chora ban. gannawanan audiotechnica, AKG, Sennheiser wage ganin. amme ethana thibba bose quietcomfort 25 ekak pissu kora ban anna gannawanan headphones :love:
    sony gannawanan over ear ganin on ear nan ganna epa :no:

    audiotechnica තමයි බන් බැලුවේ. ටිකක් අඩු එකක් ගන්නවා. AKG නම් චෝර කියලා තමයි එකෙක් කිව්වේ. sennheiser ඒවා නම් තියේ ගණන් නේ.

    ඔව් බන් on ear ඒවා ටිකක් අවුල්.