ඉගෙන ගන්නද? නැත්තම් යුස් කරනද? යුස් කරන්න නම් තෙරුමක් නැ බන් ඔය කැතොඩ් ටියුබ් ටීවී රෙපෙයාර් කරන එක. අනික ඔක ගලවන්නේ බලගෙන, ඔකේ ස්ටැටික් කරන්ට් එකක් තියනවා, වැදුනොත් උබට තුවල වෙයි..

Use karanna baluwe machan matath hitheynawa hadala wadak nathiwei kiyala![]()
හදපන්. ඕකෙ picture quality LCD වලට වඩා හොඳයි.
FBT එක ගලවනකොට static discharge කරන්න ඕනි.
බඩු තියෙන්ව පිටකොටුවෙ first cross street එකේ

හදපන්. ඕකෙ picture quality LCD වලට වඩා හොඳයි.
FBT එක ගලවනකොට static discharge කරන්න ඕනි.
බඩු තියෙන්ව පිටකොටුවෙ first cross street එකේ