Sony Phone පිස්සුව

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    sony වල සේරම හොදා ඒත් සමහර used ඒවට සිග්නල් හරියට නෑ.
     
    Last edited:

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Lankawata dan enne refurbished ewa enne. global version neweyi. guu godawal

    ඉතින් බං ඕවා මගේ මිඩ් range mi 9t එකේ ත් තියෙනවා නේ
    580041.jpg

    ko balanna puthey muuna
    ------ Post added on Jun 6, 2023 at 6:08 PM
     
    • Haha
    Reactions: pitiye.appu

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,267
    4,637
    113
    because sony is absolute best you can buy. none of the phone brands have their technology nor can do what sony can do (except for the fact that they use sony sensors). Hardcore sony fan from sony ericson days it self. waiting for xperia 1 V to be out soon
     
    • Like
    Reactions: kingcapton

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Kohenda bn hoda sony ganna thiyenne lankawe ?
    මේ දවස් වල නම් දන්නෙ නෑ , බුකියෙ සෝනි group එකෙන් අහන්න. ඒකෙ එවුන් නම් දන්නවා නියම බඩු හොයන්න
     
    • Like
    Reactions: podiya22

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,521
    113
    මේ දවස් වල නම් දන්නෙ නෑ , බුකියෙ සෝනි group එකෙන් අහන්න. ඒකෙ එවුන් නම් දන්නවා නියම බඩු හොයන්න
    ඔයැයි නැද්ද ඒ ගෘප්පෙකේ ?
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    මේ දවස් වල නම් දන්නෙ නෑ , බුකියෙ සෝනි group එකෙන් අහන්න. ඒකෙ එවුන් නම් දන්නවා නියම බඩු හොයන්න
    එල
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මේ දවස් වල නම් දන්නෙ නෑ , බුකියෙ සෝනි group එකෙන් අහන්න. ඒකෙ එවුන් නම් දන්නවා නියම බඩු හොයන්න
    මන් ගත්තෙ පිලිඅන්දල අස්සක තිබ්බ පොඩි කඩෙකින්, ෆොන් එක මරු, හොද කන්ඩිසන් තිබ්බා, වයසෙ හැටියට බැටරිය ඔකෙ,,,
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ෆෝන් එකකට තියෙන්න ඕනේ ලස්සනම හැඩයක් තියෙනවා. මන් සම්සුන්ග් නෝට් සීරිස් එකට ආස එකත් sony වගේ හින්දා.
    ස්පෙක්ස් අතින් ඉහලයි
    3.5 mm නැ ඒක ටිකක් අවුල් . type C එකක් තියේ නම් ශේප් වෙනසක් තේරෙන්නේ නැ.
    සවුන්ඩ්ස් ගැන කියලා වැඩක් නැ. සහ කැමරා කොලිටිය. එරික්සන් එක්ක ඉන්න කාලේ ඉඳන් ඒ දෙක ම පර්ෆෙක්ට් .
    බැටරි මදි සහ used එව්වගේ බැටරි sure කරන්නම බැ වයසත් එක්ක,
    display එකට බැටරි කනවා.

    වෙන නම් අවුල්ක් නැ. පික්සල් ගන්නේ නම් නැ ගෝරිල්ල අතක් ඕනේ එක handle කරන්න.
    මාත් used එකක් හොයා හොයා ඉන්නේ හිතුනොත් sony එකකට යනවා.

    ලංකාවේ sony හිඉට්යේ සීඩ්ල්ස් agent .පස්සේ සිංගර් දැන් නැ එකෙක්වත්.

    ඇපල් වගේ තමා වෙනම සෙට් එකක් sony use කරන්නේ .උනුත් නිකම්ම එකේ fan බොයිල වෙනවා
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    As a budget audiophile I can vouch for Sony..

    LG G series ekathamai Audio walatama patta DAC ekak ekka apu supirima phone series eka.

    Sony thamai audio athin arakath ekka compare karanna puluwan ekama brand eka