ෆෝන් එකකට තියෙන්න ඕනේ ලස්සනම හැඩයක් තියෙනවා. මන් සම්සුන්ග් නෝට් සීරිස් එකට ආස එකත් sony වගේ හින්දා.
ස්පෙක්ස් අතින් ඉහලයි
3.5 mm නැ ඒක ටිකක් අවුල් . type C එකක් තියේ නම් ශේප් වෙනසක් තේරෙන්නේ නැ.
සවුන්ඩ්ස් ගැන කියලා වැඩක් නැ. සහ කැමරා කොලිටිය. එරික්සන් එක්ක ඉන්න කාලේ ඉඳන් ඒ දෙක ම පර්ෆෙක්ට් .
බැටරි මදි සහ used එව්වගේ බැටරි sure කරන්නම බැ වයසත් එක්ක,
display එකට බැටරි කනවා.
වෙන නම් අවුල්ක් නැ. පික්සල් ගන්නේ නම් නැ ගෝරිල්ල අතක් ඕනේ එක handle කරන්න.
මාත් used එකක් හොයා හොයා ඉන්නේ හිතුනොත් sony එකකට යනවා.
ලංකාවේ sony හිඉට්යේ සීඩ්ල්ස් agent .පස්සේ සිංගර් දැන් නැ එකෙක්වත්.
ඇපල් වගේ තමා වෙනම සෙට් එකක් sony use කරන්නේ .උනුත් නිකම්ම එකේ fan බොයිල වෙනවා