sony xperia go ekak tiyanawa 34000 kiyanawa, e ganata watinawada?
sony xperia go ekak tiyanawa 34000 kiyanawa, e ganata watinawada?

උඹට ගන්නද? කීයක් ගන්නද? විස්තර කියපන්
වැලි ගොව්වා;13524027 said:ඔව් බන් මට එකක් ගන්න ඕනෙ...නැද්ද ෆෝන් එකක්???
ගොඩක් ගෙනත් දුන්න මචං, ආයෙ තව මාසෙකින් වගේ තමයි බඩු එන්නෙ


Sony U Eka = Rs: 29,000
Sony Sola Eka = Rs : 34,000
Sony S Eka = Rs: 54,000
Sony Acro S Eka = Rs : 67,000
