Jul 25, 2010
115
13
0
Sony Set Six එක Dialog T.V Test 5 වල පෙන්නනවා.දැන් අපිට IPL Set Max active නොකරම බලන්න පුළුවන්:rofl::rofl::rofl::P:P.දිගටම නිකන් දුන්නොත් හොදයි.තව අලුත් පට්ට චැනල් ටිකකුත් තියනවා.කට්ටියට මොකද හිතන්නේ?දිගටම Test Channel Pearl(699) පැකේජියට දෙයිද? :rolleyes::rolleyes:
 
D.shan

Well-known member
  • Oct 31, 2011
    9,617
    1,463
    113
    වයබ පාලාතේ
    Sony Set Six එක Dialog T.V Test 5 වල පෙන්නනවා.දැන් අපිට IPL Set Max active නොකරම බලන්න පුළුවන්:rofl::rofl::rofl::P:P.දිගටම නිකන් දුන්නොත් හොදයි.තව අලුත් පට්ට චැනල් ටිකකුත් තියනවා.කට්ටියට මොකද හිතන්නේ?දිගටම Test Channel Pearl(699) පැකේජියට දෙයිද? :rolleyes::rolleyes:
    Pearl ekak ne matath thiyanne bill eka enawa 1500 k :dull:
     
    Jul 25, 2010
    115
    13
    0
    oka IPL yana welawata block karai nath nam ipl balanna set max active kara gatha ayata asadarani nea

    තාම Test Transmission හින්ද කියන්න බෑ.Dialog එකෙන් නම් කියනවා අද ඔකේ ප්න්නුවට හෙට ඔය වෙනුවට වෙන චැනල් එකක් දානවා කියල.අනේ මන්ද.:dull::dull::oo::oo:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තාම Test Transmission හින්ද කියන්න බෑ.Dialog එකෙන් නම් කියනවා අද ඔකේ ප්න්නුවට හෙට ඔය වෙනුවට වෙන චැනල් එකක් දානවා කියල.අනේ මන්ද.:dull::dull::oo::oo:

    ehamath seen ekak da , aniva sony six thiyanna ona ban set max channel eka steam karana sony six walata wada test 5 sony six patta clear nea ?? e channel eka MPEG-4 wage nea ????